Help.................

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මට කවුරු හරි දන්න කෙනෙක් කියනවද ඩී.වී.ආර්(DVR) කොටුවෙ ගන්න තියෙන්නේ කොහෙද කියල.......

    කොටුවෙන් නැතත් කමක් නෑ ලංකවාට එවීටෙක්(AVTECH) බ්‍රන්ඩ් එක ගෙන්නන එකාව හොයගන්න පුලුවන්නම් හරි

    avtech-dvr-2-x-sony-chipset-cctv-camera-security-system-704-p.jpg
     
    • Like
    Reactions: coolzap