මට කවුරු හරි දන්න කෙනෙක් කියනවද ඩී.වී.ආර්(DVR) කොටුවෙ ගන්න තියෙන්නේ කොහෙද කියල....... කොටුවෙන් නැතත් කමක් නෑ ලංකවාට එවීටෙක්(AVTECH) බ්රන්ඩ් එක ගෙන්නන එකාව හොයගන්න පුලුවන්නම් හරි