
අපෙ ක්ලාස් එකෙ කොල්ලෙක් පොඩි අව්ලක් දාගෙන.... ක්ලාස් එකෙ එකෙක් කිව්වට මගෙ බොක්ක ෆිට් එකක්.. ඌ මෙ දවස් වල " Pregnant කියල කොහොමද හරියටම දැනගන්නෙ" කියල හොයනවා. දැන් කස්ටිට්යට තෙරෙන්න අතිනෙ මොකක්ද අව්ල කිය්ලා.... දන්න කෙනෙක් ඉන්නවන්ම් විස්තරෙ කියලයන්න.. ගොඩක් පින් සිද්ද වේ මොකඩ ඌ මෙ ටිකෙ ඉන්නෙ ඔලුව උඩ බොම්බයක් පුපුරල වගෙ...P.S
කෙල්ලට දැන් හරියටම මාසයයි දවස් 18කින් periods නෑලූ....

Last edited:
wede parakku karanna epa kiyapan,