TV card එකක්නම් තිබේ. ඒත් මේ ලබ්බේ record කරද්දී 3-4 min video එකක් 200mb පනිනවනේ.
program එකක් record කරලා ගිගා ගානක් උනොත් කොහොමද උඹට දෙන්නේ?![]()

uba koheda inne?
අනුරාධපුර
ganna puluvan wei mama hitanne sorry bro awrudu dawase gedara naha.
මචංලා
අවුරුදු දවසේ යන වැඩසටහනක් පටිගත කරගන්න ඕනේ
යන වියදම් දෙන්නම්
පුලුවන් එකෙක් කියපංකෝ

Swarnavahiniye yanawa awurudu kumari thorana eka..Koi channeleke koi wadasatahanda machan?
Lap ekak ban thiyenne mataTV card ekaka 500 deela ganna eka laaba wewi. dvd + shipping fee baluwama 500 paninawa
TV card එකක්නම් තිබේ. ඒත් මේ ලබ්බේ record කරද්දී 3-4 min video එකක් 200mb පනිනවනේ.
program එකක් record කරලා ගිගා ගානක් උනොත් කොහොමද උඹට දෙන්නේ?![]()

Lap ekak ban thiyenne mata
Portable TV card ekak gaththoth 200k wath yanawa