මචන්ලා මට පොඩි උදව්වක් ඕන.මන් පොඩිවට distribution එකක් පටන් ගන්න හිතන් ඉන්නවා.මට dual AC තියන van එකක් හොයාගන්න ඕන මාසිකව 30000 ගානේ ගෙවන්න.උබල දන්න එකක් තියනවනම් කියපන් මචන්ලා.කුරුනෙගල පැත්තට ලං වෙන්න තියන එකක් නම් වඩා හොදය්.
ඒ වගේම මචන්ලා Pharmacist License එකක් හොයාගන්නත් ඕන උබල දන්නා එකෙක් හරි අපේ එළකිරි යේ ඉන්න සහෝදරයෙක් හරි LICENSE එකක් තියනවනම් කියපන් මචන්ලා ලොකු උදව්වක්
ඒ වගේම මචන්ලා Pharmacist License එකක් හොයාගන්නත් ඕන උබල දන්නා එකෙක් හරි අපේ එළකිරි යේ ඉන්න සහෝදරයෙක් හරි LICENSE එකක් තියනවනම් කියපන් මචන්ලා ලොකු උදව්වක්