Name:
Number: +212692298600
Content:
I have something important to tell you call me 00212692298600
Time: 5/16/2014 1:42:56 PM
mkakda ban me mage no ekata awe
Number: +212692298600
Content:
I have something important to tell you call me 00212692298600
Time: 5/16/2014 1:42:56 PM
mkakda ban me mage no ekata awe

meka kohe no ekada
fb ekey gmail ekey conferm code eka ganna gahuwa
Gmail, FB නම් Phone numbers ලීක් කරන්නේ නෑ නේ. ඒ කියන්නේ උබේ Computer එකේ Spyware එකක් ඇති. ඒකෙන් වෙන්න ඇති උබ ගහන Information එකතු කරගන්නේ. පොඩ්ඩක් Scan කරලා බලපන්. ඔහොම ගියොත් උබේ Credit card numbers, passwords ඔක්කොම උස්සයි.


