D.shan

Well-known member
  • Oct 31, 2011
    9,609
    1,460
    113
    වයබ පාලාතේ
    puthe mn nm hithanne na uba confirm code ganna hari ekaka no eka gahala kiyala.
    nattn no eka pita yanne nane.
    ubath mokak hari magodi wadak karala wage no eken :lol:
    okata poddak katha karalama balapn.ada dawase thread wala hatiyata oka main topic ekak wennath bari na.
    habai phne bill eka nm yai :lol::lol:
    :oo: mama phone no eka damme na jilmart wada walata anika mama net eketh yanne EK.SZ.ZO.KU. wage lankan site walatai youtube FB ewata witharai :dull:
    ජීමේල් ඇලර්ට් දාලද තියෙන්නෙ:rolleyes:
    :no:
    :shocked::shocked: එහෙනම් හුටා තමයි මොරොක්කෝවේ එකෙක් උබට ගේම දෙන්න හදනවද දන්නේ නෑ.
    උබ දැකලා ඇති නේ නයිජිරියන්, යුක්‍රේන් ගෑණුන්ගේ Email එනවා එක එක ඒවා කියාගෙන Scam කරගන්න මේ ඔක්කොම එකම සෙට් එකේ තමයි. ඒක නිසා ටිකක් පරිස්සමෙන්. කුණුගොඩවල් වගේ තියෙන සයිට් වලින් download කරන්න එපා.
    habai lagadi soft wagayak download kara phone no ekanam damme na :no:
    mulinma hoda virus guard ekak daganin. Kaspersky hodai.
    virus guard ekak dammama machin eka nikan limolak wage wenawa ne :lol:
    කොහෙවත් ගහන්න ඔන නැ බන් නො ලිස්ට් එකටම ඔක එනවා මටත් අවා මට ආවෙ ලිතුවෙනියාද මොකක්ද මගුලකින් බර ගානක් යනවා විනාඩියකට:rofl::lol:
    :shocked:
    kellekda danne ne call ekak dipan
    kellek nam mata ganak kada ganna puluwan wey :P