mahagedaralaga

Well-known member
  • Feb 12, 2008
    1,022
    167
    63
    NEW YORK
    මචන් කොහොමද photo එකක් Elakiri ත්රෙඅඩ් එකට රිනගවන්නේ
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන් එක කොහේ හරි එකකට අප් ලෝඩ් කරලා ලින්ක් එක දාන්න ඉන්න සයිට් එකක් දෙන්නම්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    insertimage.gif


    මේ බට්න් එක ක්ලික් කරලා URL එක දෙන්න.
    PC එකේ තියන Photos නම් imgur.com වගේ සයිට් එකකට අප්ලෝඩ් කරලා BB Code එක Copy Paste කරන්න
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Computer eke thiyena image ekak nam http://tinypic.com/ site ekata gihin image eka ekata upload karanna. image eka upload unata passe e image eke right click karala [copy image url] option eka click karanna. dan elakiri eke thread ekak hari reply ekak hari post karanakota typing box eke udin tiyena 'insert image' button eka click karala ara copy karagaththu image url eka paste karala ok karanna.

    web site ekaka tiyena onama image ekak post ekakata add karaganne e widihatama tamai.

    just copy the image url from any website. when you are posting to a thread, click on the add image button on the editor, then paste that url there. that's it
     

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,022
    167
    63
    NEW YORK
    Thanks to every body. PC එකේ තියන ෆොටෝ එකක් ලින්ක් දන්නේ නැතිව කෙලින්ම copy and paste ඵසේ කරන්න බැරිද ?