

ඇට්ටරයා;17475322 said:Ane ithin danna kenek kiyahanko. Mage yaluwek ban. Honda tikak yawannama one.
තෙ මණ්ඩලයෙන් ගනින් කොලඹ 03 කොහෙද තියෙන්නෙ ඔන තරම් තියෙනවා ඔන ඔන කොලටි වල තේ
නැත්නම් පැක්ටරි වලින් ගන්න පුලුවන් තෙ තියෙන එකෙකුට කියපන් කොලටි 02 එවා තෙ දලු දෙන උන්ට දෙනවා ලංකාවෙ හිටියානම් හොයලා දෙන්න තිබුනා ගෙ ලග පැක්ටරිය

ඌට මෙන්න මේ ලින්ක් එක යවපන්. ඇඩිෂනලි බලන්න පුළුවන් කියල ලංකාවෙ තේ කර්මාන්තය ගැන. http://www.pureceylontea.com/ Zesta යූ ටියුබ් ටීවී ඇඩ්වටීස්මන්ට් එකකුත් යවපන්. මේ තියෙන්නේ මේ ඇඩි එක මරු. මම ආස කෙල්ලෙක් ඉන්නේ.
![]()
ලන්කාවේ තියෙන එකම බ්රෑන්ඩඩ් තේ එක![]()