ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,536
    1,247
    113
    මෙන්න මෙතන
    මචංල

    මට ලංකාවෙ නොවන කෙනෙක්ට ලංකාවේ තේ සුපිරි කියල පෙන්නන්න තේ පැකට් ටිකක් යවන්න ඕනෙ. මොනවද හොඳ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවෙ කඩවල කොහෙද බොල හොඳ තේ තියෙන්නෙ.. හොඳ ඒවා පිටරට යවනවා.. දූවිලි ටික පැකට් කරලා කඩ වලට දානවා.. සුද්දට තේත් එපාවෙලා උඹත් එපා වෙයි ඒවා යැව්වොත්..:lol:

    මම නම් අවුරුදු ගාණකින් තේ බිව්වෙ නෑ.. ගෑස්ටික්..:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පිටරට වලට යවන්නෙ හොඳ තේ බන්
    ලංකාවේ මාකට් එකට එන එකට වඩා ඒව කොලිටි
    ඌට කියපන් සිලෝන් ටී කියල ගහපු එකක් එහෙන් ගන්න කියලා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තෙ මණ්ඩලයෙන් ගනින් කොලඹ 03 කොහෙද තියෙන්නෙ ඔන තරම් තියෙනවා ඔන ඔන කොලටි වල තේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නැත්නම් පැක්ටරි වලින් ගන්න පුලුවන් තෙ තියෙන එකෙකුට කියපන් කොලටි 02 එවා තෙ දලු දෙන උන්ට දෙනවා ලංකාවෙ හිටියානම් හොයලා දෙන්න තිබුනා ගෙ ලග පැක්ටරිය
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තෙ මණ්ඩලයෙන් ගනින් කොලඹ 03 කොහෙද තියෙන්නෙ ඔන තරම් තියෙනවා ඔන ඔන කොලටි වල තේ

    නැත්නම් පැක්ටරි වලින් ගන්න පුලුවන් තෙ තියෙන එකෙකුට කියපන් කොලටි 02 එවා තෙ දලු දෙන උන්ට දෙනවා ලංකාවෙ හිටියානම් හොයලා දෙන්න තිබුනා ගෙ ලග පැක්ටරිය

    අන්න තේ මණ්ඩලයේ සභාපති ආවා.. ඒයි වරෙන්..:dull:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    dilmah_tea_group.jpg


    ලන්කාවේ තියෙන එකම බ්‍රෑන්ඩඩ් තේ එක :yes:
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Zesta,Dilmah හොඳයි. මම ඒ තරම් දන්නේ නෑ. උෟට පට පට ගාලා උත්තර දීපන්. නැත්තම් උඔ කොලිටි නැති ප්‍රඩක්ට්ස් එක්ස්පෝර්ට් කරනවා කියල රෙප් කපයි.:yes: ඌට මෙන්න මේ ලින්ක් එක යවපන්. ඇඩිෂනලි බලන්න පුළුවන් කියල ලංකාවෙ තේ කර්මාන්තය ගැන. http://www.pureceylontea.com/ Zesta යූ ටියුබ් ටීවී ඇඩ්වටීස්මන්ට් එකකුත් යවපන්. මේ තියෙන්නේ මේ ඇඩි එක මරු. මම ආස කෙල්ලෙක් ඉන්නේ.:rolleyes:


    https://www.youtube.com/watch?v=CAonHZYFwhM
     
    Last edited: