මචන්ලා මගේ කොරියාවේ යාළුවෙක් ඉන්නවා... ඌ මට Samsung s4 second-hand එකක් එවන්නම් කිවුවා.. මචන් ඌ අහනවා කොහොමද ඒක එවන්නේ කියලා.. තව දැන් ඕක කොහොම හරි එව්වොත් එහෙම ගෙදරටම එනවද ? නැත්නම් කස්ටම් එකේ තියාගන්නවද අපි ඇවිත් ගන්නකන්..