blow j

Member
Jan 29, 2012
1,966
396
0
machanla ubala bike eke ghilla thiyenne wadima Km gana kiyada.heta sigirya yanna inne mamai mage yaluwekui. 204km thiyenawa.1st time echchra durak yanne bike eke.yannath hithenawa noyannath hithenawa.bike eke yana ekada hoda nathnam bus eke yana ekada.hithaganna baruwa inne.:confused:
 
ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    its depend on u
    bus benefits- safety, no dust, no need to worry about the journey :yes:
    bike benefits- freedom, athal, full athal :P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Depends on you, if you love biking then you can do even 300Kms without any issue.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පුක නැති වෙයි බන්..
    හැබැයි ඉතින් ආතල් වැඩේ ඕක...

    මම නම් වැඩිම දුර 150 KM විතර තමයි ගිහින් තියෙන්නෙ ඒත් යන්නයි එන්නයි දෙකම ගත්තාම..
    තනියෙන් නම් යන එක කට්ට..
    බයික් දෙකක් තුනක් යනව නම් කිසි අවුලක් නෑ..
    එක දිගට පදින්නෙ නැහැ නෙ..

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,591
    1,117
    113
    yanna puluwan. habai ekadigata giyoth ubatat hoda na bike ekatah hoda na, 100Km walin nawaththa nawatha palayan. thambiligediyak ehema beela
     
    • Like
    Reactions: blow j

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    පුක නැති වෙයි බන්..
    හැබැයි ඉතින් ආතල් වැඩේ ඕක...

    මම නම් වැඩිම දුර 150 KM විතර තමයි ගිහින් තියෙන්නෙ ඒත් යන්නයි එන්නයි දෙකම ගත්තාම..
    තනියෙන් නම් යන එක කට්ට..
    බයික් දෙකක් තුනක් යනව නම් කිසි අවුලක් නෑ..
    එක දිගට පදින්නෙ නැහැ නෙ..

    man yanne ne machan.awul wage.:no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    man yanne ne machan.awul wage.:no:

    FZ එකක යනව නම් දැනෙන්නෙ වත් නැහැ බන්..

    2012 විතර බුලත් කොහුපිටියට ගියා කොල්ලෙක් ගෙ ගෙදර..
    පිස්සුවක් කෙලින්න..
    ඒ ගමන් Nuwan Buwa ලගෙ ගෙදර ගිහිනුත් ආවේ..
    පිස්සු නටල නාල කාල..

    ML42Gy1.jpg

    අවුව නම් තිබ්බෙ නැහැ ඒක නිසා සුපිරි ආතල් වහින්න වගේ නිසා..
    අවුවෙ bike එකේ යනව කියන්නෙ ජැකට් එකක් දාගත්තත් මහ කරුම වැඩක් බන්..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Fz ekak thiyenne.yannanam puluwan.eth poddak confuse wage.Exp ehema nadda.:D
    FZ nam amaruwak aththema naha thaniyama nam. FZ eka double daala yanakota dennama godak usa mahatha aya nam tikak amarui. Ehenam piti passe kena riderta wada godak udin inne nathi normal type seat thiyana bike ekak nam wadaa hondai. Habai godak mahath naththan FZ unath awlak na.
    Experience gana kiyanawa nam yapane arenna anik hama palathatama bike eke gihin thiyanawa. Jacket ekak daala viser eka thiyana helmet ekak dan yanna. Sapaththu daala yanna serappu dan yanna epa.
     
    thanks info ekata.yaluwanam godak mahatha ne.bus ekema yanawa.;)
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    FZ එකක යනව නම් දැනෙන්නෙ වත් නැහැ බන්..

    2012 විතර බුලත් කොහුපිටියට ගියා කොල්ලෙක් ගෙ ගෙදර..
    පිස්සුවක් කෙලින්න..
    ඒ ගමන් Nuwan Buwa ලගෙ ගෙදර ගිහිනුත් ආවේ..
    පිස්සු නටල නාල කාල..

    ML42Gy1.jpg

    අවුව නම් තිබ්බෙ නැහැ ඒක නිසා සුපිරි ආතල් වහින්න වගේ නිසා..
    අවුවෙ bike එකේ යනව කියන්නෙ ජැකට් එකක් දාගත්තත් මහ කරුම වැඩක් බන්..

    oya wage thibbanam ela.sirwatama awwa awama thama epa wenne.:angry:
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    Gihin balapan eketh fun ekak thiyenawa. Awwa, traffic set wunoth awul. Denna daala yanakotath tikak amarui. Godak amaru wunoth aruta bus eke enna kiyala umba yaman bike eke. :)