KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    ඕකට තමයි කොටෝ කියන්නේ අර මොකාද මොනවද කන්නෙත් නැහැ.. කන එකාට කන්න දෙන්නෙත් නැහැ කියල... :angry::angry::angry:

    කව්ද කිව්වේ කන්නේ නැහැ කියලා මම කනවා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    සයෝ.. ඔයා මේ කොටා ට බය වෙලා අපිට ඉන්වයිට් කරපු එක කැන්සල් කරන්නද හදන්නේ?
    මම හිතුවෙ නැහැ සයෝ සහෝ ඔයා ඔහොම කරයි කියල එක ගමේහ් අල්ලපු වැටේ ඉන්න අපිට මේ කොහෙවත් ඉන්න කොටෙක් නිසා...
    දුක හිතුන සහෝ...:(:(:(

    APITH ALLAPU WATE THAMA UMBATA DENAWANAM MATATH ONAMAYI EKE 2K NEHA
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    චපල ස්ත්‍රිය.. තී මහරගමදි මුනගැහියන්කො මට..එදාට බලාගන්නන්.. :(:(:sorry::angry::(

    aththatama ape paththe godak aya innawa neda meke balan ghama. dan dakina dakina ekkena sakayi wage. ek innawada danne nane. :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    PILIYANDALA MAMA INNE

    අපෝ.. පිළියන්දල කියන්නේ අර ඉස්සර ට්‍රිප් යනව වගේ පාන්දර බත් ගෙඩියක් බැදගෙන පුවක් මලක් වාහනේ ගහගෙන බස් එකේ නැගල යන පට්ට ඩොටේ නෙ බන්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    aththatama ape paththe godak aya innawa neda meke balan ghama. dan dakina dakina ekkena sakayi wage. ek innawada danne nane. :lol::lol:

    ඔන්න අද යද්දි කවුරු හරි අමුතු විදිහට මූන බලල හිනා නොවී හිනා වෙලා ගියොත් මමනන් නෙමෙයි හරියැ... :P:P:P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපෝ.. පිළියන්දල කියන්නේ අර ඉස්සර ට්‍රිප් යනව වගේ පාන්දර බත් ගෙඩියක් බැදගෙන පුවක් මලක් වාහනේ ගහගෙන බස් එකේ නැගල යන පට්ට ඩොටේ නෙ බන්..

    :lol::lol::lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔන්න අද යද්දි කවුරු හරි අමුතු විදිහට මූන බලල හිනා නොවී හිනා වෙලා ගියොත් මමනන් නෙමෙයි හරියැ... :P:P:P

    :rolleyes::rolleyes: ow ithin maharagama kiwahama kochchara lokuda ne? :P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    අපෝ.. පිළියන්දල කියන්නේ අර ඉස්සර ට්‍රිප් යනව වගේ පාන්දර බත් ගෙඩියක් බැදගෙන පුවක් මලක් වාහනේ ගහගෙන බස් එකේ නැගල යන පට්ට ඩොටේ නෙ බන්..

    මට නම් rs 40 හේ රට කජු ගොටු දෙකේ දුර
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :no::no: wenadatanam uyanawa. kalin dawase dawasama man gedara na. rata api seratama wena thanaka party ekak. eddi aniwa 2 pahu wenawa. aya udema nagitala uayanna amaruyi. anika uya uya kitchen ekata wela hitiyahama akwda ena aya ekka katha karanne. tea walata kama lasthi karanath ona. e serama hithala thama pitin order kare. anika api hamdama gedara uyapu kama witaharda kanne. pitin ona tharam kanwane. oka maha deyak newe enisa.
    මොකෝ දැන් තැනක් සෙට් උනාද?
    මමත් ඔහොම හිතලා කඩෙන් කකා ආතල් එකේ හිටියේ
    දවසක් කෑම එකක තිබිලා ඌරු මීයෙක් ගෙ ඔලුවක් ලැබුනා, පස්සෙ තමා කඩ කෑම නැවත්තුවේ
    දැන් නම් අමාරුම අමාරුම වෙලාවක ඇරෙන්න බත් නම් කඩෙන් කන්නෙ නැහැ :)