අපේ ගෙවල් ලග නෑ කෙන මල්ලි කෙනෙක් ඉන්නවා සල්ලි කාරයෝ නෙමේ ..ලබන අව්රුද්දේ ඒ / ලෙවෙල් කරනවා
රිසල්ට් මොන ආවත් ඌ ප්රිවට් කැම්පස් එකක ඉංජිනියරින් ඩිග්‍රී එකක් කරන ඉන්නේ ....එකත් මෙහෙ 02 කරලා අනික ඕස්ට්‍රේලියා හරි කරන්න ඉන්නේ ......ඌ කැමති අයි ටී කරන්න ,මගේ අදහස් වෙන එකක් කලොත් හොදයි කියලා මෝටර් ඉංජිනියරින් වගේ .මගෙන් අහනවා මොකද්ද හොද ,මොනවද මෙහෙ තියන හොද ප්රිවට් කැම්පස් එක ඕස්ට්‍රේලියා වගේ යන්න හා එහෙ ජොබ් අවස්ථා ගැන .....මම මේ ගැන මොකවත් දන්නේ නැහැ මොකද මගේ ෆීඑල්ඩ් එක වෙනස් මගේ ජොබ් එකත් වෙනස් ....මට බොරු උපදෙස් දෙන්න බැහැ පව් පිරෙනවා ..
මචන්ලා මේකේ ඉන්නවනේ විස්තර දන්නා හොද එක්ස්පර්ට්ලා උදව්වක් දෙනවාද ,අපේ එකෙක්ට ගොඩ යන්න .
1 , ඒ / ලෙවෙල් පස්සේ මොකද්ද කරන්න හොද ඉංජිනියරින් ඩිග්‍රී එක ?
2 , ලංකාවේ ඒ ඩිග්‍රී එක කරන්න හොද ප්රිවට් කැම්පස් එක ?
3 , ඕස්ට්‍රේලියා යන්න පුළුවන් මොන ඩිග්‍රී එක කලොත්ද ?
4 , ලංකාවේ /ඕස්ට්‍රේලියා හෝ වෙන රටක හොද පඩි තියන රස්සාවක් කරන්න හොද ඩිග්‍රී එක
ජය වේවා !!!!!!!!!!!!!!!!