modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    අපේ ගෙවල් ලග නෑ කෙන මල්ලි කෙනෙක් ඉන්නවා සල්ලි කාරයෝ නෙමේ ..ලබන අව්රුද්දේ ඒ / ලෙවෙල් කරනවා
    රිසල්ට් මොන ආවත් ඌ ප්රිවට් කැම්පස් එකක ඉංජිනියරින් ඩිග්‍රී එකක් කරන ඉන්නේ ....එකත් මෙහෙ 02 කරලා අනික ඕස්ට්‍රේලියා හරි කරන්න ඉන්නේ ......ඌ කැමති අයි ටී කරන්න ,මගේ අදහස් වෙන එකක් කලොත් හොදයි කියලා මෝටර් ඉංජිනියරින් වගේ .මගෙන් අහනවා මොකද්ද හොද ,මොනවද මෙහෙ තියන හොද ප්රිවට් කැම්පස් එක ඕස්ට්‍රේලියා වගේ යන්න හා එහෙ ජොබ් අවස්ථා ගැන .....මම මේ ගැන මොකවත් දන්නේ නැහැ මොකද මගේ ෆීඑල්ඩ් එක වෙනස් මගේ ජොබ් එකත් වෙනස් ....මට බොරු උපදෙස් දෙන්න බැහැ පව් පිරෙනවා ..
    මචන්ලා මේකේ ඉන්නවනේ විස්තර දන්නා හොද එක්ස්පර්ට්ලා උදව්වක් දෙනවාද ,අපේ එකෙක්ට ගොඩ යන්න .

    1 , ඒ / ලෙවෙල් පස්සේ මොකද්ද කරන්න හොද ඉංජිනියරින් ඩිග්‍රී එක ?
    2 , ලංකාවේ ඒ ඩිග්‍රී එක කරන්න හොද ප්රිවට් කැම්පස් එක ?
    3 , ඕස්ට්‍රේලියා යන්න පුළුවන් මොන ඩිග්‍රී එක කලොත්ද ?
    4 , ලංකාවේ /ඕස්ට්‍රේලියා හෝ වෙන රටක හොද පඩි තියන රස්සාවක් කරන්න හොද ඩිග්‍රී එක

    ජය වේවා !!!!!!!!!!!!!!!!
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    It hodai.Software application programmer mae tike 70 points yanne.igena ganna australia enawanan final year ewilla wedak ne.2 year work visa eka hambenne 92 week study requerment eka complete karoth.e kiyanne masa 22k wage.
    Ausi enawanan 2nd year eke wath ausi enna one.nattan degree eka lankawe complete karala 18montha work visa ekata apply karala enna puluwan.eth ehema awata mehe awurudu 2k igenagatta ekata hambena 5points hambenne ne.engneering puluwannna witarak karanna kiyapan.nattan erei amaru wela.
     

    bitwhites

    Member
    May 24, 2018
    38
    7
    0
    world ranking honda uni ekak balala IT karanna kiyanna. private or gov. hebei IT walata asa wenna oni. nethnam iwarai. aussi nemei ona dihawaka yanna puluwan. puluwan nam internship ekak karanna kiyanna final year wala. aussi PR yanna behe degree gatta gaman. but study or temp work visa ekak goda danna puluwan,
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    1.mechanical ,mechatronics ,mining ,eletrical tronic,chemical
    2.slit,nawaloka education (without ielts australia යන්න පුළුවන් මේකෙ කලොත්)
    3.1 බල්නන
    4.mining තමා පඩි වැඩි