chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඕනි.

    මගේ වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා දැන් සති 4ක් වගේ වෙනවා..
    ප්‍රශ්නෙ තියෙන්නේ මචං වයිෆ්ට ඔය කියන විදියට මුල් සතියෙදී වගේ වයිරස් උණක් හදුනා.. platelets එහෙමත් අඩුවෙලා ගොඩක්ම down උනා එයා.. සති දෙකක් විතර බෙහෙතුත් බොන්න උන ඔය මගුල් උන නිසා.. ඒ වෙද්දී අපි ප්‍රෙග්නන්ට් බව දැනන් උන්නේ නෑ මචංලා.. ඉතින් ඒ බෙහෙත් වලින්.. උන හැදුනු එකෙන් බබාට මොනවා හරි බලපෑමක් වෙයිද..? කියලා අපි දෙන්නටම බයක් තියෙනවා මචන්ලා..
    අදහසක් දීපල්ලකෝ.. Mentally down වෙලා ඉන්නේ බං.
    .:confused:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    "Behold, O monks, this is my last advice to you. All component things in the world are changeable. They are not lasting. Work hard to gain your own salvation.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    සාමාන්‍යය virus උනක් නම් බබාට බලපෑමක් එන්නේ නැහැ මචන්, බය වෙන්න එපා,, clinic ටිකට හරියට යන්න..

    VOG එක්ක කතාකරන්න, ඔහු සැකය දුරු කරයි..
     
    Last edited:

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    සාමාන්‍යය virus උනක් නම් බබාට බලපෑමක් එන්නේ නැහැ මචන්, බය වෙන්න එපා,, clinic ටිකට හරියට යන්න..

    VOG එක්ක කතාකරන්න, ඔහු සැකය දුරු කරයි..

    අපි Doctor ට කිව්වා. එයා ඊට පස්සේ progesterone tablet එකක් දුන්නා සති දෙකකට.. ඊට පස්සේ ආයෙම scan එකක් කරලා බලමු කිව්වා Embryo growth එකක් තියෙද කියලා.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අපි Doctor ට කිව්වා. එයා ඊට පස්සේ progesterone tablet එකක් දුන්නා සති දෙකකට.. ඊට පස්සේ ආයෙම scan එකක් කරලා බලමු කිව්වා Embryo growth එකක් තියෙද කියලා.

    ඔව් මචන් ඒක හොදයි. Progestorone වලින් ගර්භාශයේ ඇතුලත බබ ඉන්න පැත්තේ හොද වර්දනයක් ඇති කරනවා, බබට ඉන්න හොද පරිසරයක් ඇති කරනවා,,, බය වෙන්න එපා මචන්,,Scan එක කරගන්න,,,
    මම පෙරෙදා බැලුව මචන් අම්ම කෙනෙක්ට සති 38න් හොද නීරෝගී ලමයෙක් ලැබුනා, මේ අම්මට මුල් සතියේ Dengue හැදිල ඉදලා,,, ඒක බබාට effect වෙලා නැහැ..

    බය වෙන්න එපා..Wife ta විශේෂයෙන් කියන්න මචන් බය වෙන්න එපා කියලා, එයා Mentally strong ඉන්න ඕන,,
     
    • Like
    Reactions: chari2617

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    ඔව් මචන් ඒක හොදයි. Progestorone වලින් ගර්භාශයේ ඇතුලත බබ ඉන්න පැත්තේ හොද වර්දනයක් ඇති කරනවා, බබට ඉන්න හොද පරිසරයක් ඇති කරනවා,,, බය වෙන්න එපා මචන්,,Scan එක කරගන්න,,,
    මම පෙරෙදා බැලුව මචන් අම්ම කෙනෙක්ට සති 38න් හොද නීරෝගී ලමයෙක් ලැබුනා, මේ අම්මට මුල් සතියේ Dengue හැදිල ඉදලා,,, ඒක බබාට effect වෙලා නැහැ..

    බය වෙන්න එපා..Wife ta විශේෂයෙන් කියන්න මචන් බය වෙන්න එපා කියලා, එයා Mentally strong ඉන්න ඕන,,

    Thanks Yalu.. eya thamai aulen inne... man kochchara kiwwath hithana wedi.. palaweni baba nisa bayai eyata..

    me kathawa kiyanna oni..
    thanks
     
    • Like
    Reactions: divoomdelux