Evolution X

Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    වාහනයක් ඇක්සිඩන්ට් උනාම වාහනේ පොලිසියට අරන් ගිහින් චෙක් කරන්නෙ මොනවද,
    මන් දන්න තරමින් එන්ජින් නම්බර්, චැසි නම්බර් ගැලපෙනවද වගේම කෙමිකල් දාල බලනව ඒව කොටලද කියලත්. ඊට අමතරව මොනවද බලන්නෙ..
    දන්න කෙනෙක් කියන්න
     
    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    Danna kenek nddo

    මටත් ලොකු එක්ස්පිරියන්ස් නැහැ.. එත් පොලිසි ගිහින් අපු එක්ස්පිරියන්ස් එකෙන් තම මේකත්

    මිනිහෙක් මැරිලා නැති නම් ගොඩක් හොයන්නේ නැහැ
    උන්ට සැකයක් නැති නම් documents හරි කියල නිකන් ඇහැට පෙනුනොත් හොයන්නේ නැහැ.
    බට් කියල පෙන්නේ නැති නම් ලියකියවිලි හරි නම් shape වෙන්න චාන්ස් තියනවා

    එහෙම සැකයක් නැති නම් බලන්නේ බ්‍රේක් හොදට තිබ්බද ? කාර්මික දෝෂ තිබ්බද කියලා
    උසාවියේදී ලෝයර් ලා එක එක තර්ක ගේනවා නේ... බ්රේක් බැටේ තරහකාරයෙක් කපලා අරව මේවා ඕවට උත්තර දෙන්න
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    මටත් ලොකු එක්ස්පිරියන්ස් නැහැ.. එත් පොලිසි ගිහින් අපු එක්ස්පිරියන්ස් එකෙන් තම මේකත්

    මිනිහෙක් මැරිලා නැති නම් ගොඩක් හොයන්නේ නැහැ
    උන්ට සැකයක් නැති නම් documents හරි කියල නිකන් ඇහැට පෙනුනොත් හොයන්නේ නැහැ.
    බට් කියල පෙන්නේ නැති නම් ලියකියවිලි හරි නම් shape වෙන්න චාන්ස් තියනවා

    එහෙම සැකයක් නැති නම් බලන්නේ බ්‍රේක් හොදට තිබ්බද ? කාර්මික දෝෂ තිබ්බද කියලා
    උසාවියේදී ලෝයර් ලා එක එක තර්ක ගේනවා නේ... බ්රේක් බැටේ තරහකාරයෙක් කපලා අරව මේවා ඕවට උත්තර දෙන්න

    engine no, chassi no check krla anikwat balala model capacity ewat blnwda bn
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මටත් හිතෙන්නෙ පොඩි සීන් එකක්නම් වැඩිය පන්නන්නෙ නැ. ඒ උනාට නිකන් යටට ඔලුව දාපු ගමන් චැසිය පාස්සලා වගේ පෙනුනොත් ටිකක් අවුල්. එහෙම උනොත් උන් දන්නවා උඹගෙන් ගානක් කඩා ගන්න පුළුවන් කියල. ඒ වෙලාවෙදි සල්ලි දීලා ශේප් උනත් සැරින් සැරේ උන්ට උඹව මතක් වෙලා හොයාගන එයි.
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    මටත් හිතෙන්නෙ පොඩි සීන් එකක්නම් වැඩිය පන්නන්නෙ නැ. ඒ උනාට නිකන් යටට ඔලුව දාපු ගමන් චැසිය පාස්සලා වගේ පෙනුනොත් ටිකක් අවුල්. එහෙම උනොත් උන් දන්නවා උඹගෙන් ගානක් කඩා ගන්න පුළුවන් කියල. ඒ වෙලාවෙදි සල්ලි දීලා ශේප් උනත් සැරින් සැරේ උන්ට උඹව මතක් වෙලා හොයාගන එයි.

    bike ekak mchn
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    :yes: may be he just doesnt have all the registration docs or not registered to him at all!

    I guess it's more than that... From a vehicle it came down to a bike. Rather than beating around the bush if people come out with the facts straight, then its helpful to him and others who comment.
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    If you tell the correct story from the beginning people will give you advice.
    You bought a stolen bike? :P

    mekai seen eka, bike ekak tynawa, eka original register kala kyanawa, import krpu ekak et eke model ekai capacity ekai wenas ekat ekka yana same model ekaka details tynne book eke. ehema wenna be eka athta, book ekak tyala ne kyala tmai kynne