http://www.gsmarena.com/htc_touch_pro2-2690.php මේ 'HTC Touch Pro2' ෆොන් එක ලංකවෙ කීයක් වෙයිද.......??? කවුරු හරි දන්නවනම් ලංකවෙ 'HTC' ෆොන් ගන්න පුලුවනි තැනක කන්ටැක්ට් ඩීටෙයිල්ස් මට හොයල දෙන්නකො ලොකු උදවුවක්..............