Help_ Business Plan assignment

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මචන් ලන්කාවෙ මොනා හරි බිස්නස් එකක් සදහා හදපු Business plan හරි කැම්පස් වල වලට හදපු Business plan assignment තියෙනවනම් තියෙන කෙනෙක් දෙන්නකො..මට ඔෆිස් වැඩයි examමුයි ඔක්කොම එකට වැඩිවෙලා පොඩ්ඩක් අවුල්..එහෙම එකක් තිබ්බනම් මට ideaඅරන් කරන්න පහසුයි.
    ස්තුතියි
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචන් ලන්කාවෙ මොනා හරි බිස්නස් එකක් සදහා හදපු Business plan හරි කැම්පස් වල වලට හදපු Business plan assignment තියෙනවනම් තියෙන කෙනෙක් දෙන්නකො..මට ඔෆිස් වැඩයි examමුයි ඔක්කොම එකට වැඩිවෙලා පොඩ්ඩක් අවුල්..එහෙම එකක් තිබ්බනම් මට ideaඅරන් කරන්න පහසුයි.
    ස්තුතියි

    මම දාපු එකක් තිබුනා පොඩ්ඩක් බලපන් එක ගැලපෙයිද දන්නේ නෑ
    http://www.elakiri.com/forum/showthread.php?t=1823438