ඔව්, මචන් නුවර නම් ගන්න තැන් තියෙනවා..
උඹ ගන්න කොට චාර්ජ් එකෙන් වැඩ කරන එකක් ගන්නේ නැතිව
විදුලියෙන් කෙලින් ම වැඩ කරන එකක් ගන්න..
දැන් ඒ ගාණට වගේ තියෙන ඒවා වල චාර්ජ් කොහොමත් වැඩ කරන්නේ නෑ ටික කාලයකින්..
ඒ හින්දා චාර්ජ් නොකර කෙලින් ම විදුලිය අරන් වැඩ කරන එකක් ගන්න..