උඹ ඉන්නව නේද..
මගෙ ෆේක් එකක් නෙමේ බංMugema fake account ekak kiyala hithuwe mama witharada (4)
Ow sudo eka api dannawane.මගෙ ෆේක් එකක් නෙමේ බං
උදව්වක් ඕනෙනං මම කෙලින්ම උඹලගෙන් ඉල්ලනවනෙ

Mchn තමන් නීරෝගි කියලා ඔලුව උදුම්මවා ගන්ඩ එපා. අපි කොයි කාටත් ඔවා උරුමයි මේ ආත්මේ නැත්තම් වෙන ආත්මෙකවත්.ඕකා පොන්නයා මානසික සික් කාරයා ඕකාට මොන ලබ්බක් කරන්නද
![]()
ඌට ADHD , ඒක ගැන තමා අර කියල තිබ්බෙ.සොරි මචං මෙහෙම කීවට. අනිවාර්යෙන්ම මේ සහෝට කියන අපහසුතා ඇති. ඒත් ඇයි මෙයාට බැරි ඔන්ලයින් බිස්නස් එකක් කරන්න. මට නම් තේරෙන්නේ උනන්දුවක් නෑ කියල. ලොකු දෙයක් ඔන නෑ. දැන් මේකේ දවසට එක එක ත්‍රෙඩ් දානවනේ. ඔය විදියට ම ෆේස්බුක් පේජ් එකක් කරනවා. අඩුම තරමේ පොඩ්ඩක් දගලල ඒක විකුනගන්න පුලුවන්. නිකන් ඉන්න එකේ එතනම කීයක් හරි හම්බෙනවනේ. ලොකු දේවල් කරන්න නෙමේ මම කියන්නේ.