Hemas OR Leesons???

Which is best for a child delivery?

  • Hemas Hospital, Wattala

    Votes: 3 23.1%
  • Leesons Hospital, Ragama

    Votes: 10 76.9%

  • Total voters
    13

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    යාලුවෝ කට්ටියගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා. අපේ බබාගේ delivery එකට මේ hospital දෙකෙන් එකක් තෝරාගන්න වෙලා තියනවා. අපේ doctor එන්නේ මේ දෙකට. මෙච්චර කල් නම් හිතන් හිටියේ Hemas එක. ඒ හේතු දෙකක් නිසා.

    1. අයියාගේ බබාත් මේකේ හම්බ උන හින්දා.(එයාලට ළඟ ඒක) :dull:
    2. Delivery එක උදේ කරනවානම් තියන option එක මේක හින්දා.
    :rolleyes:

    අපි චැනලින් ගියේ Leesons එකේ(Leesons එක අපිට ලඟයි). ඒත් එහෙ Delivery කරපු කව්රුවත් නෑ feedback එකක් ගන්න. :sorry:

    Hemas එකට අපි එච්චර ගිහින් නැත. Delivery කරපු අය ගොඩක්ම රෙකමන්ඩ් කරන්නෙත් නැත. හැබැයි උදේ කරනවානම් මේක තමයි තෝරාගන්න වෙන්නේ.

    මේකයි ප්‍රශ්නේ, වෙලාව අමතක කලොත් මේ දෙකෙන් කෝකද හොද? අවුල් තියෙන්නේ මොනවද?

    ඩොක්ටර් ගේ ප්‍රශ්නයක් නැත. එයා අපි තෝරණ ඕනිම එකකට අවුලක් නැත.:cool:

    උදව්වක් විදිහට පෝල් එකට වෝට් එකක් දමා අදහසක් දමා යන්න.;)
     
    • Like
    Reactions: asylum

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මාත් හේමාස් නම් යනවා...එත් මේකට දෙන්න තරම් උත්තරයක් දන්නේ නැත.....නැවතී බෙහෙත් අරන් නැත.....
     
    • Like
    Reactions: prazadx

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Ape aiyage 1st baby Leesons , 2nd baby Hemas....

    Doctor ekai nam... anit facilities almost same machan......

    Gaana nam godak different...

    Hemas - 84k withara wei kiuwa mama last year ahaddi...

    Mage baba gatte nam Jayawardanapura hospital eke...
     
    • Like
    Reactions: prazadx

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Ape aiyage 1st baby Leesons , 2nd baby Hemas....

    Doctor ekai nam... anit facilities almost same machan......

    Gaana nam godak different...

    Hemas - 84k withara wei kiuwa mama last year ahaddi...

    Mage baba gatte nam Jayawardanapura hospital eke...

    Hemas eke;
    Normal : 100,000/=
    Caesarian : 165,000/=

    Doctor same machan. anithwa same nam time eka baladdi hemas thamai set wenne.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    අනේ මන්දා..

    මට මේක කියවගෙන යද්දි දැනුනා කම්මලකට ගියත් පුළුවන් වෙයි වගේ කියල ... පොඩි එකා ගැන නේද කියන්නේ... ලස්සනට දැනෙන්න කියපන්කො..

    ekko kaddenma kiyapan
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මට මේක කියවගෙන යද්දි දැනුනා කම්මලකට ගියත් පුළුවන් වෙයි වගේ කියල ... පොඩි එකා ගැන නේද කියන්නේ... ලස්සනට දැනෙන්න කියපන්කො..

    ekko kaddenma kiyapan

    :baffled: උබේ අදහස් එපා මචං :P
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    kawda doctor?
    hemas yanna epa..ekata against complaints wadii. and godak nurseslata hari knowledge ekak na.a nisa salakilla tikak adui agollange. leesons hodai a athin baladdi.
    Dr. Prasad Rannalu kiyala doctr kenek innawa...eya hodai.hemas eket innawa eya
     
    Last edited:

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    kawda doctor?
    hemas yanna epa..ekata against complaints wadii. and godak nurseslata hari knowledge ekak na.a nisa salakilla tikak adui agollange. leesons hodai a athin baladdi.
    Dr. Prasad Rannalu kiyala doctr kenek innawa...eya hodai.hemas eket innawa eya

    Dr. Rasika Herath. Dr nam godak hodai. harima caring.
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    Dr. Rasika Herath. Dr nam godak hodai. harima caring.

    dr. rasika herath nam hodai thama :) api danna kenektat operation ekak kara a doctr...harima caring. harima hodai. bayawenna deyak na a doctr gana nam. Dr. Central eketh innawa mama danna wdhata nam.ogollanta puluwan nam central ekata yanna...ekath hodai.
     
    Feb 28, 2010
    1,145
    26
    0
    Ape aiyage 1st baby Leesons , 2nd baby Hemas....

    Doctor ekai nam... anit facilities almost same machan......

    Gaana nam godak different...

    Hemas - 84k withara wei kiuwa mama last year ahaddi...

    Mage baba gatte nam Jayawardanapura hospital eke...

    apita koyinda sinhalu ochchara salli