Hemorrhoids

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    මම කලින් දෙපාරක්ම bowel issues වලට treatments ගත්තා. ඒ හැම වෙලාවෙම pain killers + stool softeners දුන්නා
    OPD එකේ එක එක දවසට ඉන්නේ වෙනම GPලා
    බෙහෙත් වලින් constipation අඩු වුණා. smooth stool pass එකක් තිබුණා මේ ටිකේම. දවස් දෙකක ඉදන් ආයෙමත් anal අමාරුව එන්න ගත්තා
    phone එකෙන් photo එකක් අරන් බැලුවම lumps 2-3 තියෙනවා. මං හිතාගෙන හිටියේ normal කියලා

    අද උදේ ගියා GP හම්බවෙන්න. symptoms ටික පෙන්නුවා
    • multiple lumps near anus
    • anal itching
    • burning like anal pain
    • borborygmi
    • fatigue
    මගෙන් ඇහුවා පෙන්වන්න පුලුවන්ද කියලා, OPD open room එකේ බෑනේ මිනිස්සු ඉද්දි, බැහැ කියලා photo එක පෙන්නුවා
    case එක මොකක්ද කියලා GP directly කිව්වේ නැහැ. surgical clinic එකට refer කරා
    pain killers දෙන්නත් බැහැ කිව්වා. අර කලින් දුන්න බෙහෙත් දුන්නෙත් නැහැ
    GI කෙනෙක් ලගට දාන්නත් බැරිලු, මුලින්ම surgical එකට යන්න කිව්වා

    hemorrhoids වගේ නේද? depress වෙලා ඉන්නේ හොදටම
    ආයුර්වේද බෙහෙත් කරන්න නම් කැමැත්තක් නැහැ
    government hospitals/ clinics වලින්ම හොද වුණ අය ඉන්නවද?
    health insurance එකක් තියෙනවා, cap වෙනවා 100K වලින්, මදිනේ...

    Elakiri එකේ පරණ hemorrhoids threads කියෙව්වා, හැම එකකම තියෙන්නේ සිංහල බෙහෙත් ගැන
    මට දැන ගන්න ඕන western medicine ගැන, appreciate any help

    NOTE: referral form එකේ 2% hemorrhoids කියලා තියෙනවා provisional diagnosis යටතේ
     
    • Like
    Reactions: NRTG

    Captain jack sparrow

    Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    Hemorrhoids තියෙන්නේ මුලික අවදියේ නම් Cremaffin syrup, Pyloocain Ointment, fybogel powder මේවා වලින් අඩුකර ගන්න බලන්න.එහෙම හරි ගියේ නැත්නම් banding එකකට යන්න වේනවා.
    asiri, hemas private hospital වගේ එකකින් කර ගන්න පුලුවන්.admit වෙලා තමයි කරගන්න ඔනේ.banding එකට කලින් Sigmoidoscopy එකක් කරලා හරියටම confirm කරගන්න ඔනේ.banding එකෙන් පස්සේ නැවත Hemorrhoids හැදිමේ සම්භාවිතවක් තියෙනවා. එහෙම නැවත නැවත හැදේනවනම් surgery එකකට යන්න වෙනවා.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    asiri, hemas private hospital වගේ එකකින් කර ගන්න පුලුවන්.admit වෙලා තමයි කරගන්න ඔනේ.banding එකට කලින් Sigmoidoscopy එකක් කරලා හරියටම confirm කරගන්න ඔනේ.banding එකෙන් පස්සේ නැවත Hemorrhoids හැදිමේ සම්භාවිතවක් තියෙනවා. එහෙම නැවත නැවත හැදේනවනම් surgery එකකට යන්න වෙනවා.
    මචන් cost එක 100K වලින් cover කරගන්න පුලුවන් වෙයිද?

    මේකත් පොඩ්ඩක් කියවපන් මචන්........... ඉක්මන් සුව...බෑන්ඩ් දාන සීන් එකක් තියනවා නේද?දන්න උන් කියයි
    https://elakiri.com/threads/අර්ශස්-වලට-බෙහෙතක්.2205235/#post-30640030
    thanks machan, හෑදෙනියේ ඩොකා තවම ඉන්නවද?
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    උබේ ඇඟට ඇලර්ජි කෑම අඳුනගෙන නවත්තපන් (රතු මිරිස්, කිරි, පාන්, එලවළු තෙල්)
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    උබේ ඇඟට ඇලර්ජි කෑම අඳුනගෙන නවත්තපන් (රතු මිරිස්, කිරි, පාන්, එලවළු තෙල්)
    dairy products කේස් එකක් නැහැ, මට මුලින්ම සැක හිතුණේ lactose intolerant කියලා
    සීනි, තෙල්, ලුණු කොහොමත් අඩුවෙන්ම ගන්නේ
    Fiber intake එක අඩුවෙන් තිබුණා, දැන් නම් පලතුරු කනවා

    දැන් lumps visible නිසා මං හිතන්නේ මට control කරන්න පුලුවන් කාලේ පහුවෙලා වගේ :(
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,977
    6,509
    113
    Wathura bona eka wedi karala.. awidina eka poddak wedi karala balanna. Masayak dekak yai adu wenna.
     
    • Like
    Reactions: NRTG

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    Heenati hal vage ekak daily kapan eka meal ekakata
    Beheth Anoda Kola & Heenati dala keda hadala beepan.
    s-l1200.png
     
    • Like
    Reactions: NRTG

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    වම් පැත්තට නිදාගෙන දනිස් දෙක පපුව මට්ටමට ගන්න කිව්වා
    surgeon, lubricated ඇගිල්ලක් ගැහුවා :rolleyes:

    hemorrhoids නෙමෙයි :love:
    constipation නිසා anal fissure ඇවිල්ලලු, laxatives, creams දුන්නා
    sitz bath කරන්නත් කිව්වා
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    වම් පැත්තට නිදාගෙන දනිස් දෙක පපුව මට්ටමට ගන්න කිව්වා
    surgeon, lubricated ඇගිල්ලක් ගැහුවා :rolleyes:

    hemorrhoids නෙමෙයි :love:
    constipation නිසා anal fissure ඇවිල්ලලු, laxatives, creams දුන්නා
    sitz bath කරන්නත් කිව්වා
    ක්ෂාර සූත්‍ර දාලා balapn loku ආයුර්වේද ta gihin
     

    zuxian

    Active member
  • May 19, 2020
    159
    166
    43
    වම් පැත්තට නිදාගෙන දනිස් දෙක පපුව මට්ටමට ගන්න කිව්වා
    surgeon, lubricated ඇගිල්ලක් ගැහුවා :rolleyes:

    hemorrhoids නෙමෙයි :love:
    constipation නිසා anal fissure ඇවිල්ලලු, laxatives, creams දුන්නා
    sitz bath කරන්නත් කිව්වා
    monada cream eka?