Henry සහ සංවිධායක හොරු

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රේඩියෝ ඇක්ටිව් ෆේක් අනාතයා එලකිරිය කොටවන්න හදපු උගුලක් කඹේ...:dull::dull: :angry:

    බලපන් දැන් කට්ටිය සී සී කඩ...එකාට එකා නෑ....අන්තිමට රේඩියෝ ෆේක් අනතායගේ අරමුන ඉශ්ට උනා....හැම එකාම ඇන්දුනා....
    :dull:

    මූ කාලේක ඉඳන්ම ගහපු ප්ලෑනක්...ගානට වෙලාවට තිතට execute උනා... failure එකක් නැතුව තිතට package එක build උනා....

    well played radio, well played!!!

    :lol::lol::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොකු අයියේ..ඒ කියලා තියෙන්නේ වෙන ත්‍රෙඩ් එකක ෆන් ගමු කියලා..වෙන මුකුත් නෙමෙයි..:rofl::rofl:

    ඇන්ටි සිද්දිය යට ගහනවා :yes::yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :rofl::rofl::lol::lol:

    සිරාවටම මු අවුරුදු 03ක විතර ඉදන් ගහපු කුමන්තයක් :growl:

    අහ් වැඩක් නෑ දැන් උබ මගේ ප්ලෑන දැනගත්තානේ. :(

    අඩෝ උඹ නං පට්ට බං..:rofl:
    කිරියේ මං කැමතිද මෙම්බර් උඹ..

    මචන් මට වැඩිය එන්න බැර් උනාට මම ෆුල් ඇලර්ට් එලකිරිය ගැන රට ජාතියට වඩා කැක්කුමක් මට මේක ගැන තියෙනවා....ලොකු ටෝක්ස් නෙමෙයි උබලා අපි නිසා කියන්නේ උබලා දන්න්වනේ මම ගේමට බැහලා අරුනයා මේකෙන් එලවපු හැටි...ගයියගෙන් අහපන් ඌ දන්නවා මම මේකට කරපු ඒවා.... රේඩියෝ කාරයා බැට් මෑන් නම් වලින් සෙල්ලම් දාද්දිම මම හිතුවා මූ අරුනයට හපන් පිලිලයක් වෙනවා කියලා....බලමුකෝ තව ඉස්සරහට....
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් ඉතින් මොනවා කරන්නද :P:P

    සමලිංගික දේසනාවක් දීලා thread එක close කරවාපන් :baffled:

    ඇයි උබට සමලිංගික ප්‍රශ්නයක් තියෙනවද මට කියලා හොද කරවාගන්න? :cool:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මොකක්!!??:growl::growl:
    තොගේ **ල ගලවනවා ගස් ඇටිකිත්තා ......:growl::growl:
    පෙනේ ද මූ මුගේ සයිස් එකට ද මෙතන කතාව....!!:growl::oo:
    ෆන් ගන්න!!!:growl::growl:
    නැට්ටෙං අල්ලලා ගහනව පොලවේ ගස් උරුලෑව!!!!:growl::growl::growl:

    සන්සුන් වෙන්න කිඹුල් මාමි :sorry:
    යකෝ ෆන් තියෙන්නේ අහවල් වැඩේ කොරලා විතරද :angry:
    පෙනේද මේ කිඹුල් මොටගේ නාකි විසේ :baffled:
    සුදු මාමී ආස්මි නැන්දට බනිනකොට ඇයි කිඹුල් මාමිට සිදෙන්නේ :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් මට වැඩිය එන්න බැර් උනාට මම ෆුල් ඇලර්ට් එලකිරිය ගැන රට ජාතියට වඩා කැක්කුමක් මට මේක ගැන තියෙනවා....ලොකු ටෝක්ස් නෙමෙයි උබලා අපි නිසා කියන්නේ උබලා දන්න්වනේ මම ගේමට බැහලා අරුනයා මේකෙන් එලවපු හැටි...ගයියගෙන් අහපන් ඌ දන්නවා මම මේකට කරපු ඒවා.... රේඩියෝ කාරයා බැට් මෑන් නම් වලින් සෙල්ලම් දාද්දිම මම හිතුවා මූ අරුනයට හපන් පිලිලයක් වෙනවා කියලා....බලමුකෝ තව ඉස්සරහට....
    පල පල....
    තෝ නේහ් මේකේ ලොකුම ජංගි පිල්ලිය!!!:dull::dull::baffled:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    foot-fetish-friday9.jpg

    meka balalawath duka niwaganna :(:rofl:
    මිට්ටට මිට්ටා කිව්ව කියලා රිද්දන් ඉන්නේ....ඔච්චර තමා යකෝ තව උස යන් නෑ....බැඳපු දවසක කියපන් ඉනිමගක් දෙන්නම් මගේ ගානේ ඇඳට නගින්න ඒත් බැරිනම් කියපන් ඇවිල්ල උස්සල ඇඳෙන් තියල යන්න මිට්ටා...:rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් මට වැඩිය එන්න බැර් උනාට මම ෆුල් ඇලර්ට් එලකිරිය ගැන රට ජාතියට වඩා කැක්කුමක් මට මේක ගැන තියෙනවා....ලොකු ටෝක්ස් නෙමෙයි උබලා අපි නිසා කියන්නේ උබලා දන්න්වනේ මම ගේමට බැහලා අරුනයා මේකෙන් එලවපු හැටි...ගයියගෙන් අහපන් ඌ දන්නවා මම මේකට කරපු ඒවා.... රේඩියෝ කාරයා බැට් මෑන් නම් වලින් සෙල්ලම් දාද්දිම මම හිතුවා මූ අරුනයට හපන් පිලිලයක් වෙනවා කියලා....බලමුකෝ තව ඉස්සරහට....

    ඔව් බන් මට බෑට් මෑන්ට ඇදලා එපා වෙලා තියෙන්නේ, මම වෙන එකෙක්ට අදින්න ඉන්නේ ඉස්සරහට.:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් මට වැඩිය එන්න බැර් උනාට මම ෆුල් ඇලර්ට් එලකිරිය ගැන රට ජාතියට වඩා කැක්කුමක් මට මේක ගැන තියෙනවා....ලොකු ටෝක්ස් නෙමෙයි උබලා අපි නිසා කියන්නේ උබලා දන්න්වනේ මම ගේමට බැහලා අරුනයා මේකෙන් එලවපු හැටි...ගයියගෙන් අහපන් ඌ දන්නවා මම මේකට කරපු ඒවා.... රේඩියෝ කාරයා බැට් මෑන් නම් වලින් සෙල්ලම් දාද්දිම මම හිතුවා මූ අරුනයට හපන් පිලිලයක් වෙනවා කියලා....බලමුකෝ තව ඉස්සරහට....

    Dude you are mentally ill :eek:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මේහ්.....
    තෝත් පූදින්නෙ නැතුව ගෙට වෙය...!!!!:growl::growl:

    :baffled::baffled::baffled:
    මට නම දැන් සැකයි :growl:
    මෙතන වෙන මොකක් හරි යටිකුට්ටු වැඩක් යනවා වගේ :dull:

    :lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව්..ඔව්.....
    මේකිත් මෙතන එනවා තිරිහන් වෙලා කොල්ලො නලවන්න....
    දූපිය කිව්වෙ ගෙට!!!

    අනේ ඔව් ඔව්..දැන් හරිද?:dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඇයි උබට සමලිංගික ප්‍රශ්නයක් තියෙනවද මට කියලා හොද කරවාගන්න? :cool:

    :lol::lol::lol::lol:

    උබ 25-30 තැනකදී දැක්කා දේසනා දීලා තියෙනවා එකයි කිව්වේ :nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එය ටොං කැට් කාරයයි, ඇක්ටිව්රේඩියෝ මුසිප්පාත්තුවයි දෙන්නම එකයි......
    ජංගිය අතේ තියං ඉන්නේ ගස් කුකුල්ලු දෙන්නා........:dull::dull::dull::dull:

    අයියා අලුත් අවුරුද්ද එක්ක චිප් එක මාරු උනාද උදේ ඉඳන් කොලු ටෝක් දෙනවා වැඩියි උයා. දෙන්නද බාම් ටිකක් ගාගන්න. :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    :lol::rofl: