Henry සහ සංවිධායක හොරු

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අහ් අඩෝ එහේම එකෙක් අහලා තිබ්බ නේද? හහ පෝස්ට් අස්සේ ඒක මිස් උනා.... :baffled::baffled:
මට කෑ ගැස්සුනේ ඒකට ආස්මි උත්තර දිලා තිබ්බාම.... :rofl:

ඇයි අයි ඔයාට කෑගැස්සෙන්න දෙයක් මම කිව්වේ නෑනේ..ලෙඩක් වෙන්න ඇති..:dull:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    e ayi bn? siyalla dath kawruth me loke nane bn ? Sirawata man oya kada choru gana wadiya danna bn. Api nam those kanne sambolath ekka.
    නෑ..නෑ එහෙම දෙයක් නෙවෙයි....
    උඹල තාම තරුණ කොල්ලො....(අපිත් එහෙම තමා හා නෑ කියනව ද?)
    ඒක නිසා පුටුවෙ වගේම බංතුවේ, පැදුරෙ විතරක් නෙවෙයි පේව්මන්ට් එකෙත් වාඩි වෙන්න පුරුදු වෙයං මචං.....
    ඒකකවද හරි ජීවිතේට ඕන වෙනවා......
    හතලිස් වසරක ජීවන අත්දැකීම් වලින් මේ කියන්නේ.....
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    වලි ත්‍රෙඩ් එකේ ආතල් එකක් නේ බං යන්නේ වලියක් නෑනේ...:growl::growl::growl:
    බලහන් වලිය සාම්බාරු හොද්දක් ගානට වැටුනනේ...:(
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    itn-cleanandclear_avurudu001gossiplankanews.jpg
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔයා මාට්ටු වෙලා ඉවරයි ෆුතා....දැන් කැස්සට වැඩක් නෑ හ් එක ගහගනින් තොගේ @$@..:lol:
    තොට වෙදනාවහ් නේහ් තොපි ෆුට් ෆෙටිශ් ෆැන් කෙනෙක් කියලා ඩිලාට කිව්වාහ් කියලාහ් උ.වේ.ස :lol::lol::lol:
    කකුලක් දිහා බලාගෙනහ් සෙරප්පුවක් කාපන් :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මට හෙන්රියා පගාව දීපු 500 million වලින් ඕකගේ උගුර transplant කරන්න ගානක් දෙනවා :cool:
    සතුටට කැ ගැහුනාහ් සහෝ :sorry::sorry:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තොට වෙදනාවහ් නේහ් තොපි ෆුට් ෆෙටිශ් ෆැන් කෙනෙක් කියලා ඩිලාට කිව්වාහ් කියලාහ් උ.වේ.ස :lol::lol::lol:
    කකුලක් දිහා බලාගෙනහ් සෙරප්පුවක් කාපන් :lol:

    :shocked::lol: කට උත්තර නෑ කියපන්කෝ.... වේ... :(
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අනේ මන්දා බන් මේවා ඔච්චර හිතන්ඩ එපා...මේවා මේ අපේ වචනෙන් කියනවන්ම් සිඟිති ආතල් එකක්..ඒ හින්දා අපි අපේ සිඟිති ආතල් එක ගත්තා...වැඩිය හිතන්ඩ එපා...ආයි එලකිරියට මේ වගේ ඒවා ඔනිත් නෑ..නිකන් කොල්ලෝ තරහා වෙනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::lol: කට උත්තර නෑ කියපන්කෝ.... වේ... :(
    ඇත්ත කියන කොටහ් තොට කට උත්තර නෑහ් තමා.......

    මේ...
    ඇත්තට ම මට කියපං කොහොමද බං සෙරෙප්පුවක් ගැන හිතං වැලක් අදින්නේ කියලා.....
    මං මේ දැන ගැනීම පිණිස අහන්නේ......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම බෙනා;18213624 said:
    අනේ මන්දා බන් මේවා ඔච්චර හිතන්ඩ එපා...මේවා මේ අපේ වචනෙන් කියනවන්ම් සිඟිති ආතල් එකක්..ඒ හින්දා අපි අපේ සිඟිති ආතල් එක ගත්තා...වැඩිය හිතන්ඩ එපා...ආයි එලකිරියට මේ වගේ ඒවා ඔනිත් නෑ..නිකන් කොල්ලෝ තරහා වෙනවා
    අනේ මේ තෝ වල් හෝහපුටුවා බ්‍රහ්ම ටෝල්ක් අතාරින්නේ නැතුව හිටු...........:growl::growl: