Henry සහ සංවිධායක හොරු

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
apo okkoma dala kalawam karama anama wage athi kohomada rahata thiyenawada ?.ara parata kiyala ekak thiyenne eka kohomada hadanne ? Those nam gedara hadala kanawa sambolath ekka.:D

Oya ape kibula ayiya chef kenek..eyagen ahanna parata hadana hati..:)
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෝ බං ඉවරද මේ දියාරු වලිය..
    මොකද්ද බං මෙහෙමද වලියක් උනාම..
    පොඩ්ඩක් නග්ගල ගනිල්ලකෝ...:growl:

    මම තමා වැඩේ කෑවේ..රියල් අකවුන්ට් එක මාට්‍ටු කරනව කියලා.කෝ ඩයල් එක ඉන්නවද.. මෙහෙම වෙයි කියල දන්නව නම් මම නොදන්න විදියටම ඉන්නවා සෙක් අපරාදි වලිය..:(:(:(:(:(
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    නෑ..නෑ එහෙම දෙයක් නෙවෙයි....
    උඹල තාම තරුණ කොල්ලො....(අපිත් එහෙම තමා හා නෑ කියනව ද?)
    ඒක නිසා පුටුවෙ වගේම බංතුවේ, පැදුරෙ විතරක් නෙවෙයි පේව්මන්ට් එකෙත් වාඩි වෙන්න පුරුදු වෙයං මචං.....
    ඒකකවද හරි ජීවිතේට ඕන වෙනවා......
    හතලිස් වසරක ජීවන අත්දැකීම් වලින් මේ කියන්නේ.....

    ow apith oya wayasata ena kota hodata themparadu wela thiyewi.mata thiyena lokuma prassne thamai minissunwa adura ganna eka.
     

    thanujaka

    Well-known member
  • මම තමා වැඩේ කෑවේ..රියල් අකවුන්ට් එක මාට්‍ටු කරනව කියලා.කෝ ඩයල් එක ඉන්නවද.. මෙහෙම වෙයි කියල දන්නව නම් මම නොදන්න විදියටම ඉන්නවා සෙක් අපරාදි වලිය..:(:(:(:(:(

    උඹල මහා දුෂ්ඨ මිනිස්සු...:growl:
    ආතල් එකක් ගන්න දෙන්නෙම නෑනේ...:angry:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කකුලක් දිහා බලාගෙනහ් සෙරප්පුවක් කාපන්:lol:

    පොල් ලෙල්ලක් හරි එබෙනවනම් එක බලාගෙනහ් වැල අදිනහ් :lol:
    මේ ඉන්නේ ගොඩ ගිය කොල්ලෝ....වෙල්කම් ටු ද ක්ලබ් මච්න්.. :lol::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ow apith oya wayasata ena kota hodata themparadu wela thiyewi.mata thiyena lokuma prassne thamai minissunwa adura ganna eka.
    හ්ම්..හ්ම්....
    මිනිස්සු අදුන ගන්න එක නම් ඉතිං නහය පුරුදු කරන්න ම වෙන වැඩක්.....
    බජාර් එකට බැහැල, අස්ථි වළදල ම තමා ඉතිං ............