Henry Cavill ට වඩා මූ ලස්සනයි කියල උඹල හිතනවද බං? 🤔

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    කලින් හැන්ඩ්සම් ම පොරට හිටියෙ pewdiepie නේද
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,903
    1
    15,267
    113
    මට නම් හිතෙන්නෙ මේක බලෙන් ජරාව පොව‍න Marxist ලබ්බක ප්‍රතිඵලයක් බං. තඩි මහත කැත කළු ගෑනු ලස්සනයි කියලා ඔහොම තවත් propaganda එකක් යනවා. Woke හැත්තගෙ මොළේ අමාරුවක් මෙතනත් තියෙන්නෙ.
    👆
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    @tupac97 මුගෙන් තමයි අහන්න ඔනේ ඔය සම්බන්ධව, උබලා සුදුසුකම් මදි :yes:
    ලස්සන තේරුම් ගන්න gay වෙන්නම ඕන නෑ බං. ඕන මොළේ අ‍ැති එකෙක්ට පේනවා Henry මුට වඩා ලස්සනයි කියලා. 😂
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ලස්සන forks to both pretty and handsome. Those words are now used interchangeably. Women can be handsome as well.

    We are living in a world with so many types of genders these days 😂 I only believe in biological gender
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    පිස්සු නේ බන් මේ 1st තේරුණ එකත් Henry ව ඇත්තට දැක්කනම් උත් කැමති වේයි ..මම Henry ඇත්තට දැකල තියනවා 5M වගේ ඇතකින් Heathrow වලදී උදෑක්කහම පිස්සු හැදෙනවා යකෝ (මම කොලු කාරයෙක් නොවූනත්) සාමාන්යෙන් කොල්ලන්ට කොල්ලේක් ලස්සනයි කියල හිතෙන්නේ බොහොම කලාතුරකින්නේ ..නෝමල් සින්ඝලයෙක් ලගින් තිබ්බොත් සින්ඝලයා නිකන් පොඩි එකේ වගේ පෙන්නේ ඒතරම් මු සයිස්..
     
    • Wow
    Reactions: dhanuka kumara

    Similar threads