koheda? kawadda?Yako 42k wenawada
mama dakkane offers walata 20 ganan walata thynwa
koheda? kawadda?Yako 42k wenawada
mama dakkane offers walata 20 ganan walata thynwa
කෑම රසයි මචං ඒත් buffet නෙවෙයි. හොඳ menu එකක් තියෙනවා හැබැයි. දෙකේම 2 nights නම් දෙකේම full board දාන එක හොඳයි මට හිතෙන්නේulagalla food kohomada?
kandalama 2 nights ulgalla 2 nights wage danna baluwe
full board noda half board aragena lunch eka eliye kohen hari hoya ganna puluwan weyida? (bari unoth unge resturent walin wenama pay karala ganna puluwan)
lunch hoyana wade waatha nam full board ma daana ekada honda
Elama bro. Ehema karannamකෑම රසයි මචං ඒත් buffet නෙවෙයි. හොඳ menu එකක් තියෙනවා හැබැයි. දෙකේම 2 nights නම් දෙකේම full board දාන එක හොඳයි මට හිතෙන්නේ
Dan ganan ban.Kandalama
2020 october wala wage
keeyak giyada bngMam kandalama last week gya machan..weekend nam yanna epa crowd eka wadiy..mam gye sunday night..buffet tibuna..kama hodai but varieties nam adui..place eka calm. 3 nights idala nam terumak ne machan..1 night wge nam okay..eta wada hoda uba 3 nights innawa nam dambulla patte tyna anith hoda hotels 3ka wtra idapan..hodata kanna yanwa nam full board yanna epa..udeta kwta passe dwlta mkuth kraganna be..hodama option eka half board wge yana eka..tawa mnwhari danaganna one nam ahapan
38400k wge gye machan mata nam..32+ wge idan tynwa FB..keeyak giyada bng
30 ගණන් වගේ යන්නේකණ්ඩලම hotel ලඟදි ගිය කවුරුවත් ඉන්නවද?
FB prices kohomada
ඒ කිට්ටුව තව මොනවද හොද තැන්.. Amaya Lake එහෙම කොහොමද ගණන් (ගිය එවුන් ඉන්නවද)

dawas 3k nam na.. just 1 FB/HB wage baluwe.30 ගණන් වගේ යන්නේ
දවස් 3 ඉන්න බැ ඔකේ ගිහින්![]()
Kandalama giya this month 1st week.කණ්ඩලම hotel ලඟදි ගිය කවුරුවත් ඉන්නවද?
FB prices kohomada
ඒ කිට්ටුව තව මොනවද හොද තැන්.. Amaya Lake එහෙම කොහොමද ගණන් (ගිය එවුන් ඉන්නවද)
WhyKandalama giya this month 1st week.
Full board 42k una
Worst experience ever
Don't go
Waste of money