Heritance Kandalama

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,160
    10,342
    113
    කන්ඩලම හොටෙල් එකට පට්ට ආසයි බං..හුගකාලෙක ඉදන් යන්න ආසාවෙන් ඉන්න තැනක්..තනියෙන් ගිහින් ඉදලා ආපු උන් ඉන්නවද? එක නයිට් එකකට වගේ..
    තනියෙන් ගියාම අවුල් සීන් මොනාද ? Full board rates එක්ක කාටවත් කතාකරන්න පුලුවන් කමක් නෑ.. :( ඒකයි තනියෙන් හරි යන්න කියලා බැලුවේ
    :rolleyes:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,646
    27,156
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොනා අවුල් වෙන්නද බන්.
    ඕන තරම් තියනවා ඇවිදින්න හෝටලේ වටේම.
    ඕන නම් බයිසිකලයක් අරන් පලයන් වැව හරියට.
    ඩන්හිල් පැක් එකකුයි බියර් කෑන් ටිකකුයි එළියෙන් අරන් පලයන්.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,160
    10,342
    113
    මොනා අවුල් වෙන්නද බන්.
    ඕන තරම් තියනවා ඇවිදින්න හෝටලේ වටේම.
    ඕන නම් බයිසිකලයක් අරන් පලයන් වැව හරියට.
    ඩන්හිල් පැක් එකකුයි බියර් කෑන් ටිකකුයි එළියෙන් අරන් පලයන්.
    sirwta :love:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Api giya Aitken Spence Hotel Group eke hotel seratama giya dawas wala 50% offers tibba dfcc , com bank card walata, niyama place eka, kaamath hodai, api yaddi rate eka offer ekn 41k wage une FB tax ekka double , mathaka widiyata
     
    • Like
    Reactions: Aluth Eka

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,499
    7,718
    113
    මෙන්න මෙතන...
    කන්ඩලම හොටෙල් එකට පට්ට ආසයි බං..හුගකාලෙක ඉදන් යන්න ආසාවෙන් ඉන්න තැනක්..තනියෙන් ගිහින් ඉදලා ආපු උන් ඉන්නවද? එක නයිට් එකකට වගේ..
    තනියෙන් ගියාම අවුල් සීන් මොනාද ? Full board rates එක්ක කාටවත් කතාකරන්න පුලුවන් කමක් නෑ.. :( ඒකයි තනියෙන් හරි යන්න කියලා බැලුවේ
    :rolleyes:
    Tawa ekek gya kyla loku ganak wadi wenne ne ban..math gya me year mula wage FB double 38K wage..
     
    • Like
    Reactions: Aluth Eka

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Heritance Kandalama එකට වඩා හොඳ Hotels තියනවා බන් දැන්. Aliya Resort පට්ට
     
    • Like
    Reactions: Aluth Eka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,905
    71,080
    113
    කන්ඩලම හොටෙල් එකට පට්ට ආසයි බං..හුගකාලෙක ඉදන් යන්න ආසාවෙන් ඉන්න තැනක්..තනියෙන් ගිහින් ඉදලා ආපු උන් ඉන්නවද? එක නයිට් එකකට වගේ..
    තනියෙන් ගියාම අවුල් සීන් මොනාද ? Full board rates එක්ක කාටවත් කතාකරන්න පුලුවන් කමක් නෑ.. :( ඒකයි තනියෙන් හරි යන්න කියලා බැලුවේ
    :rolleyes:
    Overrated ban

    Yanawanam palayan eha paththe tiyena Amaya Signature ekata (right across the lake). Luxury suite eka ganin. Patta nidahas place ekak.

    Heritence yana godak un yanne, heritence giya kianna misak wena wadakata newi
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    හෙරිටන්ස් කන්ඩලම මාත් ගිහින් නෑ බන්, යන්න ඕනි මේ දවස් වල රේට්ස් කොහොමද? එනි අයිඩියා
     
    • Like
    Reactions: Aluth Eka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,160
    10,342
    113
    මොනා අවුල් වෙන්නද බන්.
    ඕන තරම් තියනවා ඇවිදින්න හෝටලේ වටේම.
    ඕන නම් බයිසිකලයක් අරන් පලයන් වැව හරියට.
    ඩන්හිල් පැක් එකකුයි බියර් කෑන් ටිකකුයි එළියෙන් අරන් පලයන්.

    Api giya Aitken Spence Hotel Group eke hotel seratama giya dawas wala 50% offers tibba dfcc , com bank card walata, niyama place eka, kaamath hodai, api yaddi rate eka offer ekn 41k wage une FB tax ekka double , mathaka widiyata

    den rate wedi wela machan. mama yaddi 41 k wage FB double offer ekakin,
    buffet ehma daily internatinol da nttm podi da? ynna klin ahnna weida?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Overrated ban

    Yanawanam palayan eha paththe tiyena Amaya Signature ekata (right across the lake). Luxury suite eka ganin. Patta nidahas place ekak.

    Heritence yana godak un yanne, heritence giya kianna misak wena wadakata newi
    very true.. kandalama wada hoda hotels hugk dn tiyanawa oya area eke Amaya, Water Gardens (Sigiriya), Cinnamon Lodge, Aliya hugak hda ewa tianawa mchan taniyama giyata aulk nah full relax eke gihin enna
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,160
    10,342
    113
    very true.. kandalama wada hoda hotels hugk dn tiyanawa oya area eke Amaya, Water Gardens (Sigiriya), Cinnamon Lodge, Aliya hugak hda ewa tianawa mchan taniyama giyata aulk nah full relax eke gihin enna
    aliya single person 70k wge wenwa..kndlama echra na neda
     
    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    මොනා අවුල් වෙන්නද බන්.
    ඕන තරම් තියනවා ඇවිදින්න හෝටලේ වටේම.
    ඕන නම් බයිසිකලයක් අරන් පලයන් වැව හරියට.
    ඩන්හිල් පැක් එකකුයි බියර් කෑන් ටිකකුයි එළියෙන් අරන් පලයන්.
    Cigarettes' advertisement
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    Uaually the best Buffets in SL is scattered in Dambulla, Kandalama area.

    Heritance Kandalama was considered atleast once in a lifetime hotel sometime ago.

    But not anymore.

    Amaya is better now. Even Cinnamon Habarana is good.