මේක තමා මගේ පලවෙනි ත්‍රේඩ් එක මචන් ලා hero honda CBZ බයික් එක හොදද දැන් ඒකේ අලුත් එකක් එනවා ඒක හොදද පෙට්‍රල් එහෙම කොහොමද