මම අද ගත්ත භාණ්ඩෙ, balance එකනං supiri, gear smooth මදි කියල හිතෙනව
brand new?
මම අද ගත්ත භාණ්ඩෙ, balance එකනං supiri, gear smooth මදි කියල හිතෙනව
මම අද ගත්ත භාණ්ඩෙ, balance එකනං supiri, gear smooth මදි කියල හිතෙනව
ඔව් බංbrand new?
මොකද්ද ගත්තේ.. විස්තර දාපංකෝ..
පරිස්සමෙන් පැදපන් චූටිපුතා. පේනවනේ tv එක දැම්මොත් බයිසිකලයක් ඇනගෙන හැමදාම



ඔව් බං
hero hunk එකක් මචං ගත්තෙ, ගෙවන්න ගත්තෙ ඉස්සෙල්ල ලක්ෂයක් දුන්න, මාසෙට 11,026 ගානෙ අවුරුදු 3ක් ගෙවන්න ඕන. ඒකියන්නෙ ඔක්කොම ලක්ෂ 5කට කිට්ටුවෙන්න set වෙනව, අත්පිට ගත්තොත් 342,500ක් වෙන්නෙ. abans finance. bike එකේ හොදම දේ balance එක, දෙදරන්නෑ, මං test කරන්නත් එක්ක 75ට ගියා දැනුනෙවත් නෑ, එකම අවුල shifting gears smooth මදි එක තමයි, ඒ ඇරුනහම කියන්න වරදක් නෑ මචං
මමත් පැද්දා නම්බර් එකක්. ගියර් කේස් එක මටත් තේරුණා. මගෙ W අකුරේ ඊට වඩා ස්මූත් ගියර් ටික වැටෙනවා. උඹේ ගියර් පැඩල් එක මේන් ස්ටෑන්ඩ් එක ගැහුවම පොලොවට සමාන්තරවද තියෙන්නෙ
ow machan
dio dura yanna ba