Hero Hunk bike ekek ganna hithuwe.

paththa

Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    Hero Hunk bike ekek ganna hithuwa machanla.kiriye inna hunk padina ayagen bike eka gan wisthara dan gannai me post eka damme.bike eka hodai da petrol
    kohomada karanne wage wisthara...hunk padina aya feedback eka denna.double disk eka ganna thama asawa thiyenne ........///;):D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හීරෝ හොන්ඩා එකනම් 50- 55ක් විතර කළා.. 2010න් පස්සේ ආව බයික් එකනම් එච්චරම ඇල්ලුවේ නෑ මටනම්.. ප්‍රශ්න එහෙම එනවා තර්ඩ් ගියර් වීල් එකේ. චේන් ස්පොකට් වල එහෙම.. ඒත් ඒව උඩු දුවන්න කලින් බලලා හදා ගන්නවනම් අවුලක් නෑ.. හීරෝ එක ගැනනම් දන්නේ නෑ.. හැබැයි හිරෝ හොන්ඩා එකේ 2010න් පස්සේ ආව බයික් වල එන්ජින් එක පරණ එකේ තරම් ස්මූද් නෑ.. වයිබ්‍රේෂන් එකත් ටිකක් වැඩි පරණ එකට වැඩිය.. ඒකනම් කාලයක් යද්දී හුරු වෙනවා..
    සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවනම් ඉඩ තියෙන තැනක ටිකක් හයියෙන් පැදලා බලන්න ලඟ ලඟ තර්ඩ් ගියර් එකට වෙනකන් ගියර් මාරු කරන ගමන්.. සද්දේ වෙනස් වෙනවනම්, හම් එකක් වගේ එනවනම් ඒවා ගැන ටිකක් සැලකිලිමත් වෙන්න..

    චේන් ස්පොකට් වල තත්ත්වේ, එන්ජින් එකේ අනවශ්‍ය සද්ද ගැන එහෙම ටිකක් වැඩිපුර හොයලා බලන්න.. හීරෝ එක හීරෝ හොන්ඩා එක තරම්ම හොඳ මදි මචන්.. පෙනුම ඔක්කොම එකයි.. ඒත් එන්ජින් එකේ ස්මූද් ගතිය, ගියර් දාන්කොට තියෙන ස්මූද් ගතියේ පැහැදිලි වෙනසක් තියෙනවා.. මම ලඟ ලඟ 2009, 2012 මොඩල් වලට මාරු උන නිසා ඒක හොඳට තේරුණා..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    thanks machooo.loku wistharayak kara help eke dunnata.mama aluth eka ganna thama hithuwe..bajaj palser 150 eka kohomada ban hunk eka ekka balana kota eka hodaida mita wada..

    thanks
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    thanks machooo.loku wistharayak kara help eke dunnata.mama aluth eka ganna thama hithuwe..bajaj palser 150 eka kohomada ban hunk eka ekka balana kota eka hodaida mita wada..

    thanks

    මම ගත්තු කාලෙනම් මචන් පල්සර් එකට වැඩිය හන්ක් එක 2009/2010/2011 මොඩල් පට්ට කියලා කියන්න පුලුවන්.:cool: හැන්ඩ්ලින්, රයිඩර්ගේ සැපපහසුව, තෙල් කරුවාව, පාර්ට්ස්, සර්විස් වගේ දේවල් වගේම ලේසියෙන් එක එක මගුල් කැඩෙන්නේ එහෙම නෑ.. මම යූස් කරපු 2012 එකට සාපේක්ෂව 2009 එක පට්ටම භාණ්ඩයක්.:love: හැබැයි මචන් 2012න් පස්සේ ආව "හීරෝහොන්ඩා" හන්ක් එකටත් පස්සේ ආව "හීරෝ" හන්ක් එක පල්සර් එකත් කම්පෙයා කරන්න අමාරුයි පාවිච්චි කරලා නැති නිසා..:baffled: ඒවුනාට ඉතින් ඕක පදිනකොට මාර සැපපහසුයි.. දෙන්නෙක් දාලා යද්දී උනත් ඇඟට අමාරුවක් නෑ.. අලුතෙන් ආව හීරෝ හන්ක් එකක් පාවිච්චි කරපු කෙනෙකුගෙන් විස්තර අහනවනම් හොඳයි. මොකද මම හීරෝ එක පැදලා නෑ..

    කොහොමත් අර එන්ජින් ස්මූද් එකයි, ගියර් දානකොට තියෙන ස්මූද් ගතියයිනම් සෑහෙන අඩුයි පරණ එකට වැඩිය.. තර්ඩ් වීල් එකේ සීන් එකත් පොඩ්ඩක් හොයලා බලන්න.. කිලෝ මීටර් 10,000ත් 12,000 අතරේදී කේස් එක එනවා.. මම ගත්තු 2009 එකෙත් සීන් එක ඇවිත් කලින් එකා හදලා තිබුණා.. මම ගත්තු 2012 මොඩල් එක ලෝ මයිලේජ් යූස් එකක් නිසා කිලෝ මීටර් 12,000 පනිනකොටම කේස් එක එන්න වගේ ආවා..:dull: මම ඒ ගැන කියලම ගාණ ටිකක් අඩු කරලයි පස්සේ ගත්තු කෙනාට දුන්නේ..:yes:
     
    thank you very much machoo rep +11
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මගේ pulsar 150 තියෙන්නේ. තාම 17000 ක් විටර දුවලා තියෙන්නේ . ලෙඩ නම් මොනවත් නෑ.
    හැබැයි මම ලගදි honda unicorn එකක් පැද්දා. එකේ control ලේසියි. දුර යද්දී pulsar එකේ තරම් අමාරු නෑ.

    ඔයා honda DIO වගේ අසා නැද්ද ? අවශ්‍යතාව බලාලා ඕනේ එක ගන්න.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere
    මගේ pulsar 150 තියෙන්නේ. තාම 17000 ක් විටර දුවලා තියෙන්නේ . ලෙඩ නම් මොනවත් නෑ.
    හැබැයි මම ලගදි honda unicorn එකක් පැද්දා. එකේ control ලේසියි. දුර යද්දී pulsar එකේ තරම් අමාරු නෑ.

    ඔයා honda DIO වගේ අසා නැද්ද ? අවශ්‍යතාව බලාලා ඕනේ එක ගන්න.

    dio dura yanna ba
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මගේ pulsar 150 තියෙන්නේ. තාම 17000 ක් විටර දුවලා තියෙන්නේ . ලෙඩ නම් මොනවත් නෑ.
    හැබැයි මම ලගදි honda unicorn එකක් පැද්දා. එකේ control ලේසියි. දුර යද්දී pulsar එකේ තරම් අමාරු නෑ.

    ඔයා honda DIO වගේ අසා නැද්ද ? අවශ්‍යතාව බලාලා ඕනේ එක ගන්න.

    පිස්සුද බං දුර දුවන්න ඩියෝ සෙට් කරන්න හදන්නේ..:lol:

    යුනිකෝන් එකේ 160cc එක එනවා නේද දැන්..:love: බයික් එකත් ලස්සනයි. පැදලා නෑ හැබැයි.. හන්ක් එකේ හැන්ඩ්ලින් තමයි ගොඩක්ම පට්ට..:yes: මම සයිස් එකෙන් හෙන පොඩී නිසාද මන්ද මට ඒ බයික් එකේ මාර කන්ට්‍රෝල් එකක් දැනෙනවා පල්සර් එකට වඩා..:cool:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    Pulsar aka market aka wediy mama hitanne second hand.....hunk ahema wikunanna amaru kathawak aranchi
     
    John ayya

    Active member
  • Jan 7, 2015
    190
    25
    28
    Machan mama Dan aran masa 9k wenawa mama ride karapu bike walin supirima eka thama hunk eka. Super body balancing. Wasse unath 60ta gihilla break karanna puluwan lissanne nathuwa. Pulsar tvs yamaha okkoma paasa issarahata lissanawa ehema break karama. Awula thamai fuel consumption 48 k wage thamai
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Man hithana widiyata nam indian bike walin godaak hoda bike ekak thamai Hunk eka. puluwannam 2015, 2014 wage ekak ganna hoda condition thiyena hodata service tika karapu. baya nathuwa 40k 45k withara karanawa. dura yanawa nam 50k karana welawaluth thiyenawa. Handling nam patta. bike ekath barai. adala yannath puluwan wagema sporty look ekakuth thiyenawa. safty th maru. Mokak gaththath hariyata welawata services tika karala hodata thiyagannawanam ona dekata bayawenna deyak na.....