Hero Hunk bike ekek ganna hithuwe.

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...
    Machan mama Dan aran masa 9k wenawa mama ride karapu bike walin supirima eka thama hunk eka. Super body balancing. Wasse unath 60ta gihilla break karanna puluwan lissanne nathuwa. Pulsar tvs yamaha okkoma paasa issarahata lissanawa ehema break karama. Awula thamai fuel consumption 48 k wage thamai

    මේ කතාවනම් ඇත්ත.. මමත් මහ වැස්සේ බ්‍රේක් ගහලා තියෙනවා චාටර් විදිහට. කිසිම වෙලාවක අවුල් විදිහට අන්බැලන්ස් වෙලා චොර වෙලා නෑ.. හැබැයි ඩිස්කවරියක හරි පල්සර් එකක හරි එහෙම බ්‍රේක් ගැහුවනම් අනිවා වැටෙනවා පිටිපස්ස පැත්තට ගිහින්..මචන් උඹ පාවිච්චි කළේ මොන අවුරුද්දේ ඒවාද.? හීරෝ එකේ තත්ත්වෙ කොහොමද.. එන්ජින් එක එහෙම..?
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...
    Pulsar aka market aka wediy mama hitanne second hand.....hunk ahema wikunanna amaru kathawak aranchi

    මම මචන් දෙකක් පාවිච්චි කළා.. හැබැයි අවුරුදු 4 - 5 කට කලින්.. ඒ දෙකම කිසිම කරදරයක් නැතුව දෙන්න පුලුවන් උනා.. පළවෙනි එකනම් කිසිම අවුලක් නෑ.. මම ගන්නකොට ඒකේ ආව උපන් ගෙයි ලෙඩ ෆස්ට් ඕනර් හදලමයි දුන්නේ.. දෙවනි එක ගොඩක් අඩුවෙන් දුවපු එකක් නිසා මම අර කලින් කිව්ව කමෙන්ට් එකේ තිබුණ ප්‍රශ්න ටික නිසා ගාණ පොඩ්ඩක් වෙනස් කරලා දුන්නා.. මමනම් ගොඩක් පරෙස්සමට ඔරිජිනල් විදිහටම තියාගෙන හිටිය නිසා ගන්න එන උන් එක එක ඒව කියාගෙන ආවේ නෑ..[/CENTER]
     

    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    i have 2011 hero honda hunk double disk , 50K done , engine eka patta smooth 3rd gear pickup is best, patta balance bike eka , saddda badda naa baba wage yanawa
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...
    thanks machoo

    මචන් උඹ පොඩ්ඩක් හොයලා බලපං "හීරෝ" එකේ තත්ත්වේ ගැන.. 2011ත් පරණ මොඩල් එක නිසා එන්ජින්, ගියර් එහෙම ස්මූද් ඇති..:yes: අලුත් එක ගැන පොඩ්ඩක් වැඩිපුර විස්තර හොයා ගන්න බලන්න..:rolleyes:
     

    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    Machan mama Dan aran masa 9k wenawa mama ride karapu bike walin supirima eka thama hunk eka. Super body balancing. Wasse unath 60ta gihilla break karanna puluwan lissanne nathuwa. Pulsar tvs yamaha okkoma paasa issarahata lissanawa ehema break karama. Awula thamai fuel consumption 48 k wage thamai


    machoo uba padinne hero hunk ekak neda?petrol kochchara karanawada?
    thanks machoo...//
     

    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    Man hithana widiyata nam indian bike walin godaak hoda bike ekak thamai Hunk eka. puluwannam 2015, 2014 wage ekak ganna hoda condition thiyena hodata service tika karapu. baya nathuwa 40k 45k withara karanawa. dura yanawa nam 50k karana welawaluth thiyenawa. Handling nam patta. bike ekath barai. adala yannath puluwan wagema sporty look ekakuth thiyenawa. safty th maru. Mokak gaththath hariyata welawata services tika karala hodata thiyagannawanam ona dekata bayawenna deyak na.....

    thanks machoo..//
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    940
    0
    192.168.1.1
    555sbc.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,431
    4,151
    113
    කඩවත
    man laga dan tiyenne 2016 oct bike ekak..
    man 2010 ekakuth pedala tiyenawa..
    kiyanna taram loku awlak nam ne..
    dan eka normal 55-60 wage paddoth 1500k gahala full tank unama.. 470-490 km duwanawa..

    pitipassa tyre eka maru kala lagadi.. mrf damma.. 7200k giya

    kiyanna taram loku awlak ne.. mata nam.. hema dama office ena yana bike eka
    9.gif
     

    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    man laga dan tiyenne 2016 oct bike ekak..
    man 2010 ekakuth pedala tiyenawa..
    kiyanna taram loku awlak nam ne..
    dan eka normal 55-60 wage paddoth 1500k gahala full tank unama.. 470-490 km duwanawa..

    pitipassa tyre eka maru kala lagadi.. mrf damma.. 7200k giya

    kiyanna taram loku awlak ne.. mata nam.. hema dama office ena yana bike eka
    9.gif


    Thanks machooo
     

    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    suzuki GN 125H ekath hodai kiyala kattiya kiyanawa.habai lankawe thiyenne chaines eka.eth ekath hodai kiyala kiyanawa.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    656
    113
    කඩුවෙල
    හීරෝ හොන්ඩා එකනම් 50- 55ක් විතර කළා.. 2010න් පස්සේ ආව බයික් එකනම් එච්චරම ඇල්ලුවේ නෑ මටනම්.. ප්‍රශ්න එහෙම එනවා තර්ඩ් ගියර් වීල් එකේ. චේන් ස්පොකට් වල එහෙම.. ඒත් ඒව උඩු දුවන්න කලින් බලලා හදා ගන්නවනම් අවුලක් නෑ.. හීරෝ එක ගැනනම් දන්නේ නෑ.. හැබැයි හිරෝ හොන්ඩා එකේ 2010න් පස්සේ ආව බයික් වල එන්ජින් එක පරණ එකේ තරම් ස්මූද් නෑ.. වයිබ්‍රේෂන් එකත් ටිකක් වැඩි පරණ එකට වැඩිය.. ඒකනම් කාලයක් යද්දී හුරු වෙනවා..
    සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවනම් ඉඩ තියෙන තැනක ටිකක් හයියෙන් පැදලා බලන්න ලඟ ලඟ තර්ඩ් ගියර් එකට වෙනකන් ගියර් මාරු කරන ගමන්.. සද්දේ වෙනස් වෙනවනම්, හම් එකක් වගේ එනවනම් ඒවා ගැන ටිකක් සැලකිලිමත් වෙන්න..

    චේන් ස්පොකට් වල තත්ත්වේ, එන්ජින් එකේ අනවශ්‍ය සද්ද ගැන එහෙම ටිකක් වැඩිපුර හොයලා බලන්න.. හීරෝ එක හීරෝ හොන්ඩා එක තරම්ම හොඳ මදි මචන්.. පෙනුම ඔක්කොම එකයි.. ඒත් එන්ජින් එකේ ස්මූද් ගතිය, ගියර් දාන්කොට තියෙන ස්මූද් ගතියේ පැහැදිලි වෙනසක් තියෙනවා.. මම ලඟ ලඟ 2009, 2012 මොඩල් වලට මාරු උන නිසා ඒක හොඳට තේරුණා..

    U V වල ස්මූත්නස් එක නෑ තමා W X වල එහෙම. හැබැයි අවුලක්මත් නෑ. 3rd ගියර් එකේ හම් එක එනවා ගියර් වලින් බ්‍රේක් කලාම එහෙම. කොහොම කලත් ඒක ලාවට එන්න ගන්නවා. හන්ක් වල හැටියක් ඒක. පරණ ඒවලත් එහෙමයි. ආපහු එන්නෙ කාබ් එකේ සීන්කෝන් එක තමා.

    හීරෝ හොණ්ඩා ඒවලට වඩා හිරෝ එක මැටීරියල් කොලිටි එකෙන් බාලයි ටිකක්.