Hero Hunk bike ekek ganna hithuwe.

chootyputha1

Well-known member
  • brand new?
    ඔව් බං


    මොකද්ද ගත්තේ.. විස්තර දාපංකෝ..:love:


    hero hunk එකක් මචං ගත්තෙ, ගෙවන්න ගත්තෙ ඉස්සෙල්ල ලක්ෂයක් දුන්න, මාසෙට 11,026 ගානෙ අවුරුදු 3ක් ගෙවන්න ඕන. ඒකියන්නෙ ඔක්කොම ලක්ෂ 5කට කිට්ටුවෙන්න set වෙනව, අත්පිට ගත්තොත් 342,500ක් වෙන්නෙ. abans finance. bike එකේ හොදම දේ balance එක, දෙදරන්නෑ, මං test කරන්නත් එක්ක 75ට ගියා දැනුනෙවත් නෑ, එකම අවුල shifting gears smooth මදි එක තමයි, ඒ ඇරුනහම කියන්න වරදක් නෑ මචං
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    20,158
    1
    12,240
    113
    පරිස්සමෙන් පැදපන් චූටිපුතා. පේනවනේ tv එක දැම්මොත් බයිසිකලයක් ඇනගෙන හැමදාම
     
    • Like
    Reactions: chootyputha1

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    655
    113
    කඩුවෙල
    ඔව් බං



    hero hunk එකක් මචං ගත්තෙ, ගෙවන්න ගත්තෙ ඉස්සෙල්ල ලක්ෂයක් දුන්න, මාසෙට 11,026 ගානෙ අවුරුදු 3ක් ගෙවන්න ඕන. ඒකියන්නෙ ඔක්කොම ලක්ෂ 5කට කිට්ටුවෙන්න set වෙනව, අත්පිට ගත්තොත් 342,500ක් වෙන්නෙ. abans finance. bike එකේ හොදම දේ balance එක, දෙදරන්නෑ, මං test කරන්නත් එක්ක 75ට ගියා දැනුනෙවත් නෑ, එකම අවුල shifting gears smooth මදි එක තමයි, ඒ ඇරුනහම කියන්න වරදක් නෑ මචං

    මමත් පැද්දා නම්බර් එකක්. ගියර් කේස් එක මටත් තේරුණා. මගෙ W අකුරේ ඊට වඩා ස්මූත් ගියර් ටික වැටෙනවා. උඹේ ගියර් පැඩල් එක මේන් ස්ටෑන්ඩ් එක ගැහුවම පොලොවට සමාන්තරවද තියෙන්නෙ
     

    chootyputha1

    Well-known member
  • මමත් පැද්දා නම්බර් එකක්. ගියර් කේස් එක මටත් තේරුණා. මගෙ W අකුරේ ඊට වඩා ස්මූත් ගියර් ටික වැටෙනවා. උඹේ ගියර් පැඩල් එක මේන් ස්ටෑන්ඩ් එක ගැහුවම පොලොවට සමාන්තරවද තියෙන්නෙ


    ow machan
     

    dio dura yanna ba

    මොකක්ද ඩියෝ එකේ දුර යනකොට වෙන්නෙ

    *ඉස්සර මේකේ (Ek) තුන් කට්ටුව කියලා සෙට් එකක් ට්‍රැවල් ත්‍රෙඩ් දදා තිබුනා ඩියෝ වල දුර ගමන් ගිහින්.