Hero hunk my review

paththa

Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    මගෙ එක දැං 35000ක් දුවලා.. ගත්ත දවසෙ ඉඳංම ෆුල් ටෑන්ක් ගහද්දි 20ක 2T දානවා.

    අනේ මන්දා බං මට ඔය කිව්ව අවුල් දැනෙන් නෑ...ගියර් අවුලකුත් නෑ. රොකර් ආම් සද්දෙකුත් නෑ. මං ඕක ගැන ඇලර්ට් එකේමයි ඉන්නෙ ගොඩ දෙනෙක් ඔය සීන් එක කියපු නිසා.

    මං උපරිම ඩබල් දාලා ගිහිං තියෙන්නෙ අනුරාධපුරේට විතරයි.
    නැතිනං දවසකට දිවෙන්නේ 60km

    පිටිපස්සේ ටයර් එක ගෙවුනා 34000න්. ආයේ MRF එකක් දැම්මා. බැටරිය දාන්න වෙයි ඉස්සරහට.

    yaluwa oya gatte hero ekada honda ekada?:):):)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    68,742
    5,035
    113
    Hell & Heaven (Kiribathgoda)
    thanks everyone

    https://www.elakiri.com/forum/showthread.php?t=1758534

    ඔය තියෙන්නේ මගේ ත්‍රෙඩ් එක ... මම පාවිච්චි කරපු එකක් ගත්තේ ..... 2010 එකක් ... මම නම් කියන්නේ පාර්ට්ස් දාන්න ඕනේ කිව්වම පරණ බයික් වල ගෙඩි පිටින් දාලා වැඩක් නෑ .. එකෙන් තව දුවන්න පුළුවන් නම් තව දුවලා තමා මාරු කරන්න ඕන

    ස්වින්ග් ආර්ම් බුෂ් එකේ කෙස් එකට එක පැත්තකට දෙක ගානේ දැම්මම කාලයක් යනකන් ස්වින්ග් ආර්ම් කෙස් එන්නේ නෑ ... මමත් එහෙමයි දාලා තියෙන්නේ ...... හැබැයි ඔරිජිනල් එක දාන්න ඕනේ .. නැත්නම් කෙස්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    655
    113
    කඩුවෙල

    ඔව් ඔව්. අනික තමා අමතරකොටස් මාෆියාව. කම්පැනි දැම්මම තඩි බිලක් එන වැඩක් පිටින් කලාම සෑහෙන අඩුවට කරගන්න පුලුවන්. දැන් උබේ එකේ අවුල් සේරම හරිද
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    68,742
    5,035
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔව් ඔව්. අනික තමා අමතරකොටස් මාෆියාව. කම්පැනි දැම්මම තඩි බිලක් එන වැඩක් පිටින් කලාම සෑහෙන අඩුවට කරගන්න පුලුවන්. දැන් උබේ එකේ අවුල් සේරම හරිද

    මගේ ජොබ් එකේ හැටියට සමහර වෙලාවට දවසට කිලෝමීටර් 130 පැනලා දුවන අවස්ථා තියෙනවා ... කොහොමත් දවසකට කිලෝමීටර් 80 සෙට් වෙනවා මයි ... එක නිසා මම පාර්ට්ස් මාරු කරන්නේ හොදටම ගෙවුනට පස්සේ ... එතකන් අටෝගෙන දුවනවා

    මම එක මිකැනික් කෙනෙක් සෙට් කරන ඉන්නේ ... පොරගේ වැඩපල තියෙන්නේ රාගම පාරේ .... බයික් එකේ තියෙන අඩුපාඩු .. ගත්ත දවසේ ඉදන් මොනවද හැදුවේ කියන එක ගැන පොර ඔක්කොම දන්නවා ..... එක නිසා සැහෙන ලේසි මට. සර්විස් එකට යන ගානත් අඩුයි .. අවුරුදු 8ක ට වඩා වැඩි උනත් තාම එන්ජින් එක බෝර් කරලා නැ දැන් ලක්ශේ පැනලා තියෙන්නේ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    68,742
    5,035
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔව් ඔව්. අනික තමා අමතරකොටස් මාෆියාව. කම්පැනි දැම්මම තඩි බිලක් එන වැඩක් පිටින් කලාම සෑහෙන අඩුවට කරගන්න පුලුවන්. දැන් උබේ එකේ අවුල් සේරම හරිද

    ඉන්දියන් අමතර කොටස් වර්ග තුන හතරක් තියෙනවා ... උබට කොම්පැනියේ ගානට වඩා අඩුවට ගන්න ඕනෑ තරම් තැන් තියෙනවා ... කඩවත ටවුන් එකේ සහ ගනේමුල්ල පාරේ අලියා වංගුව පහු කරගෙන යනකොට දකුණු පැත්තේ සෙට් වෙන සුරියආරච්චි එකත් ඒ වගේ පාර්ට්ස් අඩුවට ගන්න පුළුවන් තැන් ...... හොදම දේ තමා දුවද්දී අවශ්‍ය වෙන පාර්ට්ස් ඔරිජිනල් ම දාලා අනිත් ඒවා නම් ඉන්දියන් සෙකන්ඩ් කොලිටි දැම්මට අවුලක් නෑ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    655
    113
    කඩුවෙල
    ඉන්දියන් අමතර කොටස් වර්ග තුන හතරක් තියෙනවා ... උබට කොම්පැනියේ ගානට වඩා අඩුවට ගන්න ඕනෑ තරම් තැන් තියෙනවා ... කඩවත ටවුන් එකේ සහ ගනේමුල්ල පාරේ අලියා වංගුව පහු කරගෙන යනකොට දකුණු පැත්තේ සෙට් වෙන සුරියආරච්චි එකත් ඒ වගේ පාර්ට්ස් අඩුවට ගන්න පුළුවන් තැන් ...... හොදම දේ තමා දුවද්දී අවශ්‍ය වෙන පාර්ට්ස් ඔරිජිනල් ම දාලා අනිත් ඒවා නම් ඉන්දියන් සෙකන්ඩ් කොලිටි දැම්මට අවුලක් නෑ

    මමනම් ගන්නෙ හෝමාගම ලක්මාලි එකෙන්. කොලිටීස් තුනක් තියෙනවනෙ. මැද එක තමා ගන්නෙ