ඔව් නේ..ඔයිල් දාන නිසා ඕකෙ කාබ් එක බේරෙයි ගොඩක් කාලයක්. අනික ගායට පිස්සො වගේ පදිනව නම් ඔය කේස් එනව වැඩියි. සාමාන්‍ය ලෙස පදිනවා නම් අවුලක් නෑ. රොකර් ආම් සද්දෙ එන්න ගන්නවා පොඩි සිරි සිරි සද්දයක් වගේ. හෙල්මට් දාල යනකොට නම් ඇහෙන්නෙත් නෑ සමහර වෙලාවට.
ආ...හීරෝ හීරෝ හොණ්ඩා දෙකම සමානයි. වෙනස් වෙන්නෙ නමයි සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටරෙයි විතරයි![]()
හෙනයා;23648110 said:
බයික් ගැන නම් වැඩිය දන්නේ නෑ මම..එත්
අයියත් මමත් පැද්දා Hunk එකක් අවුරුදු 3ක් විතර.. WK number එකක්..
self start only එක..මග හිට්ටෝත් බඩුම තමා..
සමහර වෙලාවට start වෙන්නේ නැතුව ගියාම සැහෙන්න කට්ටක් කෑවා starter motor එකේ brush ටික සුද්ද බද්ද කරල දාලා..
වෙන නම් අවුල් ආවේ නෑ..
බයික් එක ටිකක් උස නිසා shape එකේ මටයි අයියටයි පදින්න පුළුවන් බයික් එකක්..
ඔව් නේ..
මාත් හිටි ගමං නං පාගලා යනවා
හැබැයි මේකෙ පළවෙනි 5000km හොඳටම පැද්දා වැඩිය RPM නොකරම
මං මට තේරෙන තරමිං බලලා.. හිතේ ඔය අවුල තියෙන ම නිසා සර්විස් එකේ අංකල්ටත් පෙන්නලා ඇහුවා බං.. මිනිහා කියනවා දැන්ම දාන්න සද්දෙ එන්නෑ ලු. සර්විස් එකට 4000කට සැරයක් එනවා නෙ. කල්පනාවෙං ඉඳලා සද්දෙ යන්තං හරි ඇහෙනවා නං මාරු කරමුලු![]()
ආ...
ඇයි පේන්ට් එකේ , ස්ටිකර් වල වෙනස්කම් තියෙනවා![]()
හිටපංකො සද්දෙ ආවා නැතා ඊලග සර්විස් එකේදි ටැපට් කවරෙ ගලෝලා බලනවාගොඩක්ම රළු පාවිච්චිය නිසා තමා එන්නෙ ඉතින් අවුල. කම්පැනි රොකර් ආම් දෙක 2800-3000ක් වගේ මතක. එච්චර සීන් එකක් නෙමෙයි ඉතින්. fz v2වලත් එහෙන් මෙහෙන් තියෙනවා ඔය ලෙඩේ
![]()
ඔයිල් දාන නිසා ඕකෙ කාබ් එක බේරෙයි ගොඩක් කාලයක්. අනික ගායට පිස්සො වගේ පදිනව නම් ඔය කේස් එනව වැඩියි. සාමාන්‍ය ලෙස පදිනවා නම් අවුලක් නෑ. රොකර් ආම් සද්දෙ එන්න ගන්නවා පොඩි සිරි සිරි සද්දයක් වගේ. හෙල්මට් දාල යනකොට නම් ඇහෙන්නෙත් නෑ සමහර වෙලාවට.
හිටපංකො සද්දෙ ආවා නැතා ඊලග සර්විස් එකේදි ටැපට් කවරෙ ගලෝලා බලනවා![]()
මොකක්ද උට්ටො කියන්නෙ බයික් එක ඇතුලෙ රොකට් එකකුත් එනවද![]()
මොනෞත්තක්ද කියන්නෙ දැන්![]()
ස්ලයිඩ් එකට තමා නීඩ්ල් එක සෙට් වෙලා තියෙන්නේ. ඒක උඩ යන ප්‍රමාණයට අනුව තමා එන්ජිමට පෙට්‍රල් ලැබිලා එන්ජිම රෙස් වෙන්නෙ. සීටී ප්ලැටිනා වගේ බයික් වල කෙලින්ම ස්ලයිඩ් එක උඩ පහල යන්නේ කේබල් එකෙන්. ඒ නිසා අවුලක් වෙන්නෙ නෑ ඒවට. මේවගෙ ස්ලයිඩ් එක උඩ පහල යන්නෙ වැකියුම් සිස්ටම් එකකින්. ඒක නිසා පොඩ්ඩක් ස්ලයිඩ් එක බැදුවත් බලපානවා ඒක
ගූග්ල් සර්ච් කලොත් බලාගන්න පුළුවන්, මොකක් හරි හේතුවකට මට ඉමේජස් පූස්ට් කරන්න බැහැ මේකෙ
ආ අර බටේ වගේ එකද, තණකොල කපන මැශින් වල එහෙම තියෙනෙ එයා ඉන්ටේක් එකෙන් බැලුවම පේන එක , කේබස් එක කනෙක්ට් කරල තියෙන එක, උඩ පල්ලෙහා යන්නෙ ඇක්සිලරේටරේ එක්ක
වැකුම් එකෙන් වැඩකරන එකේ වාසිය මොකද්ද
වැකියුම් වෙන තරමට නීඩල් එක උඩට යනව මචං, නීඩ්ල් එක උඩ යන තරමට එන්ජිමට ප්‍රෙට්‍රල් වැඩි පුර ලැබෙනව
ඒකෙ වාසිය කෙලින්ම කේබල් එකට කනෙක්ට් කරනවාට වඩා
ඒකෙ වාසිය කෙලින්ම කේබල් එකට කනෙක්ට් කරනවාට වඩා
මට මල පැන්නෙ එන්ජිම ඇතුලෙ රොකට් ආම් එකක් තියෙනව කිව්වනෙ බං
නීල් ආම්ස්ට්‍රෝන්ගෙ මොකක් හරි කෑල්ලක් එනවද?
ආ අර බටේ වගේ එකද, තණකොල කපන මැශින් වල එහෙම තියෙනෙ එයා ඉන්ටේක් එකෙන් බැලුවම පේන එක , කේබස් එක කනෙක්ට් කරල තියෙන එක, උඩ පල්ලෙහා යන්නෙ ඇක්සිලරේටරේ එක්ක
වැකුම් එකෙන් වැඩකරන එකේ වාසිය මොකද්ද
මට මල පැන්නෙ එන්ජිම ඇතුලෙ රොකට් ආම් එකක් තියෙනව කිව්වනෙ බං
නීල් ආම්ස්ට්‍රෝන්ගෙ මොකක් හරි කෑල්ලක් එනවද?