Heroin වෙනුවට ඍණ පෙත්තක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    Heroin වෙනුවට ඍණ පෙත්තක්

    ආතල් ඒකට මේවයින් එකක් බීල බලපල්ල දැනෙන සනීපෙ පහුවෙනිදට :lol:

    මල ගෙවල් දහක් එකට වුණා වගේ දුක හිතෙනව :yes::(

    සංසාරෙ එපා වෙලා නිවන් දකින්ඩම හිතෙනව :lol:


    1. Olanzapine
    2. Risperidone
    3. Clozapine
    4. Haloperidol
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,809
    8,148
    113
    Kotahena
    බුදුහාමුදුරුවෝ හිටපු කාලේ මේක තිබ්බේ නෑනේ අපරාදේ.


    4 ම එකට ගැහුවොත් මොනා වෙයිද? චුත වෙයි ද නිවනටම ශුෂ් ගාල?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    බුදුහාමුදුරුවෝ හිටපු කාලේ මේක තිබ්බේ නෑනේ අපරාදේ.

    4 ම එකට ගැහුවොත් මොනා වෙයිද?

    නිකමට එකක් අද රෑට බීල බලපං.. හෙට කොහොමද දැනෙන්නෙ කියල.. මල මූසල ගතියක් දැනෙනව :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    බුදුහාමුදුරුවෝ හිටපු කාලේ මේක තිබ්බේ නෑනේ අපරාදේ.

    4 ම එකට ගැහුවොත් මොනා වෙයිද? චුත වෙයි ද නිවනටම ශුෂ් ගාල?

    ශුස් -13 :angry:
     
    • Like
    Reactions: Tramadol

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕව වල positive effect එන්න ටික කාලයක් යනවා බන්
    ඉවසගෙන ඉදපන්.. :yes:
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    avatar75417_77.gif

    avatar75417_77.gif
    avatar75417_77.gif

    avatar75417_77.gif
    avatar75417_77.gif
    avatar75417_77.gif

    avatar75417_77.gif
    avatar75417_77.gif
    avatar75417_77.gif
    avatar75417_77.gif

    avatar75417_77.gif
    avatar75417_77.gif
    avatar75417_77.gif

    avatar75417_77.gif
    avatar75417_77.gif

    avatar75417_77.gif


    මෙන්න මේ වගේ උදේට නැගිට්ට ගමන් කරපං එතකොට ඕවා හරියනවා :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    avatar75417_77.gif


    avatar75417_77.gif


    මෙන්න මේ වගේ උදේට නැගිට්ට ගමන් කරපං එතකොට ඕවා හරියනවා :cool:

    මෙච්චර දවසක් හිටියෙ ඔහොම තමා

    බෙහෙත් බොන්ඩ ගත්තට පස්සෙ තත්වෙ වෙනස් වුණා
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඕව බොන්න ඉස්සෙල්ල ඉස්පිරිතාලෙකට ගිහින් මිනිස්සු ඇත්තටම දුක් විදින හැටි බලපන්. උබල කොච්චර වාසනාවන්තද කියල උබලට තේරෙන්නේ නෑ ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඕව බොන්න ඉස්සෙල්ල ඉස්පිරිතාලෙකට ගිහින් මිනිස්සු ඇත්තටම දුක් විදින හැටි බලපන්. උබල කොච්චර වාසනාවන්තද කියල උබලට තේරෙන්නේ නෑ ...

    මේකනෙ බං කතා කර කර ඉන්ඩවත් කවුරුත් නෑනෙ.. ඉතිං එපා වෙනව ඔහෙ ඉන්නකොට
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආතල් ඒකට මේවයින් එකක් බීල බලපල්ල දැනෙන සනීපෙ පහුවෙනිදට :lol:

    මල ගෙවල් දහක් එකට වුණා වගේ දුක හිතෙනව :yes::(

    සංසාරෙ එපා වෙලා නිවන් දකින්ඩම හිතෙනව :lol:


    1. Olanzapine
    2. Risperidone
    3. Clozapine
    4. Haloperidol


    අඩෝ සහෝ , බලු කතා කියන්න එපා , විහිළුවටවත් ඕව ගහන්න කියන්න එපා බන්. උබ මෙහෙම කියල පොඩි කොල්ලෙක් හරි ට්‍රය් කරනන ගිහින් ඇබ්බැහි උනොත් ... උගේ ජිවිතේ ඉවරය්...


     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඕව බොන්න ඉස්සෙල්ල ඉස්පිරිතාලෙකට ගිහින් මිනිස්සු ඇත්තටම දුක් විදින හැටි බලපන්. උබල කොච්චර වාසනාවන්තද කියල උබලට තේරෙන්නේ නෑ ...


    මූ විදින දුක එලියට පේන්නැති එකයි අව්ල :P:P
     
    • Like
    Reactions: AnuradhaRa

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    1. Olanzapine

    Olanzapine is an antipsychotic medication used to treat schizophrenia and bipolar disorder.

    2. Risperidone

    Risperidone is an antipsychotic medication. It is mainly used to treat schizophrenia, bipolar disorder, and irritability in people with autism.

    3. Clozapine

    Clozapine is an atypical antipsychotic medication. It is mainly used for schizophrenia that does not improve following the use of other antipsychotic medications.

    4. Haloperidol

    Haloperidol is a typical antipsychotic medication. Haloperidol is used in the treatment of schizophrenia, tics in Tourette syndrome, mania in bipolar disorder, nausea and vomiting, delirium, agitation, acute psychosis, and hallucinations in alcohol withdrawal.

    Me okkoma eka para bonawada? :sorry:
     
    Last edited: