Heshan Daminda සහෝ!! අවුලක් නෑ නේද?

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    @Heshan Daminda


    මචන්.. ඉන්නවනම් රිප්ලයි එකක් දාපන්.. උබට ගොඩක් ප්‍රශ්න ආවනේ ලගදී.. 😕

    උබ අවුලක් නැතුව ඉන්නවා නේද?

    කිරියේ දන්න එකෙක් ඉන්නවනම් මූ ගැන හොයලා බලපන්.. පව් අපේ එකෙක්..
    එලකිරියෙ එකෙක්ට කරදරයක් උනාම හොයල බලන එක හොඳ වැඩක් සහෝ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    Ya

    Giyata passe karakawala athariya wage weida danne na. Ekai baye inne. Mata homesick eka tyene saratama. 😖
    මුල් කාලයේ එහෙම වුනාට පස්සේ හරි යයි බං. හැබැයි අන්තිම තීරණය උඹේ අතේ. නැත්නම් බණ දහමට නැඹුරු වෙයන්. ඒක තමයි හොඳම විසඳුම
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    දැන් තමයි නියම වෙලාව.කෙලෙස් එක්දාස් පන්සීය පොත කියවන්න.ප්‍රශ්න ඉවරවෙයි.
    කෝ පෙන්නහන් පොතේ පොටෝ එකක්.

    මුල් කාලයේ එහෙම වුනාට පස්සේ හරි යයි බං. හැබැයි අන්තිම තීරණය උඹේ අතේ. නැත්නම් බණ දහමට නැඹුරු වෙයන්. ඒක තමයි හොඳම විසඳුම
    ඊට පස්සෙ? මහන වෙන්නද? මම දැනටත් එහෙම නැඹුරු වෙලා ඉන්නෙ.
     
    • Like
    Reactions: War Fighter