@Heshan Daminda මචන්.. ඉන්නවනම් රිප්ලයි එකක් දාපන්.. උබට ගොඩක් ප්‍රශ්න ආවනේ ලගදී.. 😕 උබ අවුලක් නැතුව ඉන්නවා නේද? කිරියේ දන්න එකෙක් ඉන්නවනම් මූ ගැන හොයලා බලපන්.. පව් අපේ එකෙක්.. එලකිරියෙ එකෙක්ට කරදරයක් උනාම හොයල බලන එක හොඳ වැඩක් සහෝ.