ඕකනෙ ඉතිං ලංකාවෙ උන්ට කිසි දියුණුවක් නැත්තෙ...බොර දියේ මාලු බාන උන් මේ..
එනවද,, කොට්ටෝරුකමට එකෙක් නැතුව ඉන්නෙ... නරටජියත් නෑනෙ මේ ටිකේම...බාගිය මිස් ලෙසටම තොයිලෙ නටන්න වාගෙ හදන්නෙ...![]()
සුදු පොල්තෙල් බෝතලේ 450 පැනල නේද...@Heshan Daminda - පොල්තෙල් නැත්තම් බටර් පොඩ්ඩක් අරන් පලයන්. ගුරැකමේ හොදම හරියෙදී පාවිච්චි කරන්න පුලුවන්.
අමතක වුණා... පොල්තෙල් බෝතල් තුනක් විතර ඕනෙ වෙනව... සුදු පොල්තෙල්...
කොරල දෙඤ්ඤං...විහිළුවට ගන්න එපා මහත්තයෝ. අපිත් තනිකඩයි.
![]()
හම්මට... වෙලාවට මතක් කරේ...අර වාහනේට හොයා ගන්න බැරි බුෂ් වගේකුත් තියෙයි කිව්වා නේ. ඒ ටිකත් ගෙන්න ගනින්.
බහිරවය බී ලයික්,නර බිල්ලක් එහෙම ඕනෙනං කියපන් 40 years + වර්ජින් කෙනෙක් ඉන්නවා මීගමුවෙ![]()
"එහෙනං කොල්ල අපි ගියා..."
විස්වාසෙන් ඔදවැටුන එකියක්...මේ ඉන්දරේගෙ කෑල්ලක්ද ?


