Heshan & Emios තනිකඩ වීමට හේතුව

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    බොර දියේ මාලු බාන උන් මේ..
    ඕකනෙ ඉතිං ලංකාවෙ උන්ට කිසි දියුණුවක් නැත්තෙ...
    බාගිය මිස් ලෙසටම තොයිලෙ නටන්න වාගෙ හදන්නෙ... :ROFLMAO:
    එනවද,, කොට්ටෝරුකමට එකෙක් නැතුව ඉන්නෙ... නරටජියත් නෑනෙ මේ ටිකේම...
    @Heshan Daminda - පොල්තෙල් නැත්තම් බටර් පොඩ්ඩක් අරන් පලයන්. ගුරැකමේ හොදම හරියෙදී පාවිච්චි කරන්න පුලුවන්.
    සුදු පොල්තෙල් බෝතලේ 450 පැනල නේද...
    අමතක වුණා... පොල්තෙල් බෝතල් තුනක් විතර ඕනෙ වෙනව... සුදු පොල්තෙල්...
    විහිළුවට ගන්න එපා මහත්තයෝ. අපිත් තනිකඩයි. :cry:

    view
    කොරල දෙඤ්ඤං...
    අර වාහනේට හොයා ගන්න බැරි බුෂ් වගේකුත් තියෙයි කිව්වා නේ. ඒ ටිකත් ගෙන්න ගනින්.
    හම්මට... වෙලාවට මතක් කරේ...
    නර බිල්ලක් එහෙම ඕනෙනං කියපන් 40 years + වර්ජින් කෙනෙක් ඉන්නවා මීගමුවෙ 🤣
    බහිරවය බී ලයික්,
    "එහෙනං කොල්ල අපි ගියා..."
    මේ ඉන්දරේගෙ කෑල්ලක්ද ?
    විස්වාසෙන් ඔදවැටුන එකියක්...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    උපන් දිනයයි ලග්නෙයි කියන්න පුළුවන් ද?
    මකර,
    1992-07-29

    Mokakda ee una paduwa???ube car akaka kathawak thinawa kiyala issara kiwwa mathakai…
    Honda Fit GP1 + Hornet Chassis 125 වත්මන් වටිනාකම එක්ක 7 million වගේ.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,304
    113
    wuwmanawak nane. :(


    ඊයේ ගිහිල්ලා අහගෙන ආවේ කරන්න ඕන දේවල්. මුලින්ම යන්තරයක් තියේ දාගන්න. ඒක කලාට පස්සේ ගෙදර වත්තේ නුග පැලයක් හිටවන්න ඕන. ආයේ විෂ්ණු දේවාලෙකට බාරයක් වෙන්න ඕනලු.

    Oya apale hatiyata ubata oya ekakwath karanna wen naa onna balapan mama boruda kiyanne kiyala
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    :confused2: හෙනේ ගහපු එක උබ එලකිරි එකේ දැම්මෙ නැද්ද? මම දැක්කෙ නෑනෙ:eek: හෙනේ ගහද්දි උබ කොතනද හිටියෙ? :eek:
    නෑ ඒ කාලේ දැම්මේ නෑ ඒක. ගැහුවේ ටෙලිෆෝන් වයර් එක දිගේ ඇවිල්ල. රවුටරෙන් ලැපට ගැහුවා ටීවී එකට ගැහුවා.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ඊයේ ගිහිල්ලා අහගෙන ආවේ කරන්න ඕන දේවල්. මුලින්ම යන්තරයක් තියේ දාගන්න. ඒක කලාට පස්සේ ගෙදර වත්තේ නුග පැලයක් හිටවන්න ඕන. ආයේ විෂ්ණු දේවාලෙකට බාරයක් වෙන්න ඕනලු.
    gedara perch kiyada idama??
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හැමදේම කර්මය නෙමෙයි හැබැයි. මට නම් කේතු යන්නේ මේ ටිකේ. එකලූ කසාද වලට බාධා සිද්ද වෙන්නේ. සිකුරු ලබන්නේ 2027න් පස්සෙලු, එතකොට ඉතින් හොඳ කාලේ ගිහිල්ලනේ. 🥴
    hamadama sikura da etakota ape
     
    • Haha
    Reactions: baba-chuti

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උඹත් වේලි වේලි ජැටි ගානෙ ලඟා ගහන වෙලාවෙ මෙහෙම බෝධි පූජාවක්වත් තියල යන්තරයක් එල්ලගනිං බන්... :ROFLMAO:

    :ROFLMAO:

    වෙන උන් කියන්නේ හෙන විතරයි ගැහුවේ නැත්තේ කියල අපල කාලේ, මට හෙන පවා ගැහුවා යකෝ අපල කාලේ.. :(

    උබට හෙන ගැහුවෙ නෑ යකො
    හෙන ගහන තැන උබ හිටියා
    ------ Post added on Feb 9, 2024 at 9:38 AM
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    @Emios ට නං උනේ උගේ ප්‍රෙගනන්ට් බඩ දැකල කෙල්ලො බය වෙලා දුවලා. දැන් බොරු මරිසි දානව.
     
    • Haha
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,954
    113
    විශ්වාස කරන තැනට වැඩ සිද්ද වුන නිසා විශ්වාස කරනවා. කෙල වෙලා කෙල වෙලා අන්තිමේ ගෙදරට පත හෙනයක් පවා ගැහුවා.
    ape gedrata henyak ekka puligwak awilla ge asse di blast wuna. man passe photo dannum. danata 16 years ago me seen eka wune. api hitpau gedrata 3 parak akunu gahala tiyei. hama aluthin family ekak enakota e gedrata akunuk wadila tiyei. karima moosla geyak. holman innawa :no:

    විහිළුවට ගන්න එපා මහත්තයෝ. අපිත් තනිකඩයි. :cry:

    view
    meyage nude oni da oayata pren :-)
    ------ Post added on Feb 9, 2024 at 11:25 AM