kawru hari kiyanawada mata Dish tv India ekath ekka normal antenna ekak set karala TV balanna puluwanda kiyala? mehema karapu kenek innawada?
පුළුවන්.. ඇන්ටනා ජැක් එක වෙනමයි.. ඩිශ් ලයින් යන්නේ ඩිවිඩි ප්ලේයර් ගහන පෝර්ට්ස් හරහා

kawru hari kiyanawada mata Dish tv India ekath ekka normal antenna ekak set karala TV balanna puluwanda kiyala? mehema karapu kenek innawada?

ekane bn munta call kalamanam kiyanne lagadima channels okoma add karai kiyala... kawada wenakan balan innada? uba N-joy package ekada use karanne? mchn puluwannm local channel ekaka photo ekak danawada quality eka balaganna?
man baluwe meka hari ganna
http://www.dialog.lk/television-packages-per-day-tv-power-play-connection
![]()
ශ්‍රිලංකන් චැනල් කොලිටි එක අඩුයි.. විශේශයෙන්ම ස්වර්ණවාහින්යේ.. සවුන්ඩ් කොලිටිය තමයි ගොඩක් අඩු.. තාම උන්ගේ ඩිරෙක්ට් අප්ලෝඩින් නෑ.. ඒ නිසා ඉදිරියේදි කොලිටිය හොදවෙයි..![]()


පුළුවන්.. ඇන්ටනා ජැක් එක වෙනමයි.. ඩිශ් ලයින් යන්නේ ඩිවිඩි ප්ලේයර් ගහන පෝර්ට්ස් හරහා![]()

මචන් මුන්ගේ ලංකාවෙ ඉන්න ඉන්දියන් හෙඩ් මට හම්බුනා.. චැනල්ස් 300ට එනකම් ඉදිරියේදි ඇඩ් වෙයි

munge customer care ekata call kalama kiyaneth okamai ban... kawada add karanawada kiyala untawath sure ekak na
Dialog price ekata wada adu wei neda mchn? Dish India price ekata nam mehe denne nathi wei...
dan thiyena channel list eka dakahama katawath me connection eka ganna hithenne na...![]()
TRC eken okoma channels tika ekaparama approval eka aragenama lankawe launch kalanam hoda competition ekak denna thibba Dialog walata



කෝ බං ඔය උඩ පැනගෙන ආව ඩිෂ් ටීවී උන් ටික....??
එන්න කලින් නංගිව පෙන්නලා ආවම අක්කව දෙන රටක්නෙ බං මේක. 
Dish TV Lanka ekath Airtel Lanka wage "dead at launch" status ekata watila thiyenne.
Airtel balapan, 2009 di enna kalin thibba expectation eka launch eken passe bindila giya. Eke effect eka thama thiyanava. Product ekak launch karaddi hariyata karanna one machan. Patangattata passe achara denava mechchara denava kiyala hari yanne naha. Dish TV Lankawe invest karanna patangatte 2012 di, Launch kare 2015 di. Munta avurudu 3k thibba lassanata plan karala patan ganna. Hebai, dan oya koragena thiyana wade balapan?
Mun nikan Dealers, Distributors lawa gonata andenava langadeema HD denava, channel 500k denava, araka denava, meka denava kiyala ungen deposit kiyala gaanak kadagena, thanikara keline pissu. Oya dealers lath unge boru walata ahuwenava banz. paw
Dish TV Local channels test karanna patangatte 2014 di, avuruddak gihillath thama local channel quality ekawath hadaganna barinam mun kohomada ban HD denne, channel 300k denne?![]()



ලෝකල් චැනල්ස් ඔක්කොම තියෙනවා.. ඩයලොග් එකේ තියෙන රීදී , රිවිශන් වගේ චැනල්ස් නම් නෑ.. තාම ලංකාවෙ HD දෙන්නේ නෑ.. HD දෙනකොට තියෙන යුනිට් එක රිප්ලේස් කරලා අතින් 1500ක් වගේ දීලා HD වලට මාරු වෙන්න පුළුවන්![]()
Airtel ආව වගේමයි.එන්න කලින් නංගිව පෙන්නලා ආවම අක්කව දෙන රටක්නෙ බං මේක.
![]()
kawada wenakan balan inna weida bn?
mata thama hithagana ba Dish tv India eka gananwada Lanka eka gananwada kiyala...
N-Joy pack eke price eka godak wadine.. anika thiyena channels melo wadakata nathi ewa tikak... sports channels mekata thawa daida nathnm addon widihata wenama pay karala add karaganna weida?
mchn a kiyanne apita Rupavahini channel eka normal antenna eken balana gaman TV remote ekenma Dish india eken dena Star Sports channel ekata maru karanna puluwanda?![]()
munge customer care ekata call kalama kiyaneth okamai ban... kawada add karanawada kiyala untawath sure ekak na
Dialog price ekata wada adu wei neda mchn? Dish India price ekata nam mehe denne nathi wei...
dan thiyena channel list eka dakahama katawath me connection eka ganna hithenne na...![]()
TRC eken okoma channels tika ekaparama approval eka aragenama lankawe launch kalanam hoda competition ekak denna thibba Dialog walata
මම ඩිෂ් ටීවී එකක් ගත්තා ලෝකල් චැනල් ටික නම් මෙලෝ කොලිටියක් නෑ. ඩයලොග් ටීවී එක ලගින්වත් තියන්න බෑ. සවුන්ඩ් කොලිටිය මෙලෝ රහක් නෑ. චැනල් අයි එක බටපොල ඇන්ටනාවෙ මීට වඩා හොදට පේනව.ලබන මාසෙ හය වෙනිද වෙනකොට හදනව කියල තමයි ආරංචිය.

මම හිතන්නේ ඇඩොන් විදිහට එයි ස්පෝට් චැනල්ස්.. මේකේ හෙඩ් ඉන්න ඔක්කොම තම්බි බන්ස්.. මුන්ට මේ ෆිල්ඩ් එක ගැන දැනුමක් නෑ.. ඩිශ් ටිවී උන්ට කරන්න තිබුණේ ඩයලොග් වර්කර්ස්ලා ටිකක් පඩි වැඩියෙන් දීලා අරගෙන වැඩට දාන්න.. එහෙම උනානම් මුන් මීට වඩා ඉම්පෘව්..


පුළුවන්.. විඩියෝ ඔප්ශන් වලින් තමයි ඩිශ් චැනල්ස් පෙන්නන්නේ.. ට්වි රිමෝට් එකෙන් නෙමෛයිනේ ඩිශ් චැනල්ස් මාරු කරන්නේ.. දෙක දෙකක්..ඒ නිසා දෙකම එකපාර යුස් කරන්න පුළුවන්
uba kiwama thama matath mathak une...