Heta Dish TV akak ganna kiyala baluwe.

damithp5

Junior member
  • Sep 16, 2015
    58
    2
    8
    Colombo
    ඉන්දියන් හෙඩ් නුයි ලංකාවෙ හෙඩ් තම්බියයි අපේ ශොප් එකට ආව මචන්.. මම එතකොට කිව්ව උන්ට මේ චැනල්ස් මේ ගානට පාඩුයි.. ඒ නිසා බිස්නස් අල්ලන්න අමාරුවෙයි කියලා.. ඒ පාර ඉන්දියන් හෙඩ් හිනා වෙලා කිව්ව ඉදිරියේදි ඉන්දියන් එකේ තත්වෙටම ලංකාවෙත් චැනල්ස් දෙනවා, එතකොට දැනට ඉන්දියන් ඩිශ් භාවිතා කරන අයත් ඩිශ් ලංකා වලට හැරෙයි කියලා.. මුන් චැනල්ස් දෙන්න ස්ලෝ ටි ආර් සී එකෙන් කේස් අදින නිසාලු

    okama thama customer service eke ewunuth hamawelema kiyanne.. kawada weida dane na megollo TRC approval eka gannakota :baffled:
    TRC eken ai ban Satellite userslagen 27.7% Taxes & Levy kiyala charge ekak ganne... meka 10% kwath kalanam :frown:
    Harin amathita kiyalawath meka adu karaganna puluwan unoth hamotama wasiyak wei :dull:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ow bn hodata plan karala Lankawe launch karanna thibba.. mun wade anagathane :dull:
    ahaa eka thamai pakistan channels set ekakma addon widihata dala thiyenne :growl:

    කමක් නෑ බන්.. මුන් ආපු එක හොදයි.. එයාටෙල්ලා ආවෙ නැත්නම් අපි තාමත් කෝල් ගන්නේ විනාඩියට රු.5 ට :D
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,231
    15,964
    113
    Colombo
    Dish Tv Tuning එපා වෙනවා

    උදේ ඉඳන්ම dish එක tune කරා හරියන්නේ නැනේ බන් ...දැන් නම් එපා වෙලා තියෙන්නේ ..එක පාරක් සෙට් උනා .ඊට පස්සේ no සිග්නල්
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,231
    15,964
    113
    Colombo
    Dish Tv Tuning එපා වෙනවා

    උදේ ඉඳන්ම dish එක tune කරා හරියන්නේ නැනේ බන් ...දැන් නම් එපා වෙලා තියෙන්නේ ..එක පාරක් සෙට් උනා .ඊට පස්සේ no සිග්නල්
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මම ඩිෂ් ටීවී එකක් ගත්තා ලෝකල් චැනල් ටික නම් මෙලෝ කොලිටියක් නෑ. ඩයලොග් ටීවී එක ලගින්වත් තියන්න බෑ. සවුන්ඩ් කොලිටිය මෙලෝ රහක් නෑ. චැනල් අයි එක බටපොල ඇන්ටනාවෙ මීට වඩා හොදට පේනව.ලබන මාසෙ හය වෙනිද වෙනකොට හදනව කියල තමයි ආරංචිය.
    dan moko thathwe machan
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    me machoo owage indian channel wadiyenma tiyenne. wadak ne ban, ganin dialog prepaid tv ekak
    package nam ganna epa. ubata epa wei . prepaid dawasatama rs 3.50 wage kapenne. extra chaneel ekak ona nam rs 2i. mamath gatta masetama 200 i ban channel 35
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    DISH TV කියන්න තරම් අවුලක් නැහැ. Recording, Time shift option තියෙනවා. Dialog වගේ සල්ලි ඉවරවෙනකොටම disconnect කරන් නැහැ.

    4 digit චැනල් ID number එක තමයි අවුලකට තියෙන්නේ. පොඩිවුන්ට චැනල් නම්බර් එක ගහගන්න බැහැ.