Heta idan last digit system nadda

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,080
    36,098
    113
    කෑගල්ල
    කෝ හාමුදුරුවෝ නෑනේ ලිස්ට් එකේ.දානෙට වඩින ගමන් කියලා කෙලින්ම ශෙඩ් එකට වඩිනවා

    ඔව් මට අපේ එක්කෙනත් නම්බර් එක දීලා තිබ්බේ. මන් කීවා ආනේ හාමුදුරුවනේ ගුටි කන්න බෑ කියලා. මහත්තයා බය නැතිව කෝල් කරන්න මම එන්නම් කීවා. මම සද්ද නැතිව පෝලිමේ ඉදලා ගහ ගත්තා.​

     
    • Like
    Reactions: niranga1989

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,506
    22,601
    113
    අම්බකිස්ස
    Puluwan shed eke Thel tibba nam... Meka samupakara ekak ban


    Yalatai mahatai Thel enne
    Mehe ioc සමූපකාරෙන් කරන්නේ.ගිය ඉරිදා ඉන්දලා හැම දවසකම එක බවුසරයක් ආවා.හැම දාම.ඒත් අඩු වුනේ නෑ පොලීම.මෙහේ නන් තෙල් ඇති සිපෙට්කෝ එකට වඩා දැන්.පිස්සු මුන්ට
     
    • Like
    Reactions: niranga1989

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,692
    1,697
    113
    Kandy
    හෙට සිට ඉන්ධන නිකුත් කිරීම QR කේතයට පමණක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව අවසන් ඉලක්කම මත පදනම් අංක තහඩු ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේද මින් ඉදිරියට වලංගු නොවේ.

    තවද චැසි අංකය සමග ලියාපදිංචිවීමට නොහැකි වාහන භාවිත කරනනන්ට අද (31) සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි විය හැකි වේ.

    ඉන්ධන පිරවුම්හල්වලින් තමන්ට වෙන්කර ඇති කෝටාව ලබාගැනිමට සතියක කාලයක් පවතින බැවින් සඳුදා දිනයේම පිරවුම්හල් වෙත එකතු වී තදබදයක් ඇති නොවන ලෙස කටයුතු කරන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ජනතාවට දැනුම් දී තිබේ.