Hethammayak Diga Kavi liyamuda

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
1zluiaf.jpg


Onna mama wede patan gaththa Denn oyagolange thamai meka
 

maleemsg

Member
aravindalj said:
1zluiaf.jpg


Onna mama wede patan gaththa Denn oyagolange thamai meka

මේ සිහින කන්ද පාමුල
රැදෙන්නම් මම
තවත් මොහොතක්...
රතු රෝස මලේ
පෙති ගනිමින්...
නුඹ වඩින තුරු
මගේ ලොවට
අළුත් වසන්තයක් අරගෙන ...


:P :rofl: :P
 

blackroses

Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    සිහින කන්ද පාමුල
    රැඳී සිටින් මම එනතුරු
    ඔය දෑතින් අල්ලාගෙන
    රතු රෝස මලේ පෙති ගනින්න
    සත්තයි
    ආදරෙයි මම උඹට
    ඒ මලේ සුවඳ තරමටම.....
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,757
    2,609
    113
    Kadawatha, Sri Lanka
    blackroses said:
    සිහින කන්ද පාමුල
    රැඳී සිටින් මම එනතුරු
    ඔය දෑතින් අල්ලාගෙන
    රතු රෝස මලේ පෙති ගනින්න
    සත්තයි
    ආදරෙයි මම උඹට
    ඒ මලේ සුවඳ තරමටම.....
    Ahhhh!!!Elamakiri!!!Huh huh
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    blackroses said:
    සිහින කන්ද පාමුල
    රැඳී සිටින් මම එනතුරු
    ඔය දෑතින් අල්ලාගෙන
    රතු රෝස මලේ පෙති ගනින්න
    සත්තයි
    ආදරෙයි මම උඹට
    ඒ මලේ සුවඳ තරමටම.....
    සුවඳ ගිලිහුනු දිනෙක ...
    යයිද නුඹ මා අතැර...
    රෝස මල් පෙති ලෙසම....
    පරවේද ආදරය?
     

    maleemsg

    Member
    ඉදින් නුඹ එනවා නම්
    අද පමණක් නෙවෙයි
    බලා හිදින්නම් කල්පයක්
    වුව උනත්....
    මේ රෝස මල් පෙති
    පරවුනත්
    සුවද සුළගේ පාවුනත්
    ඉදින් නුඹ එනවා නම්
    බලා ඉදිමි මම
    කල්පයක්

    :P :rofl: :P
     

    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    40
    Battaramulla
    maleemsg said:
    මේ සිහින කන්ද පාමුල
    රැදෙන්නම් මම
    තවත් මොහොතක්...
    රතු රෝස මලේ
    පෙති ගනිමින්...
    නුඹ වඩින තුරු
    මගේ ලොවට
    අළුත් වසන්තයක් අරගෙන ...

    ඔබ රැගෙන එන ඒ වසන්තය
    විඳින්නෙමි මම සදහටම .....

    මේ හිත විඳින සෙනෙහස
    උගත්තේ ඔබගෙන් නිසා මම...:yes: :D
     

    blackroses

    Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    harshafx said:
    සුවඳ ගිලිහුනු දිනෙක ...
    යයිද නුඹ මා අතැර...
    රෝස මල් පෙති ලෙසම....
    පරවේද ආදරය?

    සුවඳ මඳ නොවන
    මගේ රෝස මල නුඹ
    ආදරෙයි මම නුඹට
    ජීවිතය පුරාවට....


    (malee ge kaviyata reply kale naa.... umbe kaviyata reply kala..... ;D)
     

    maleemsg

    Member
    harshafx said:
    සුවඳ ගිලිහුනු දිනෙක ...

    යයිද නුඹ මා අතැර...
    රෝස මල් පෙති ලෙසම....

    පරවේද ආදරය?​
    මොහොතින් මොහොත
    වෙනස් වෙන ආදරයක්
    මොටද?
    වෙනස් වෙන ලොකයේ
    නොවෙනස් වෙන ආදරයක්
    වේද?

    :P :rofl: :P
     

    blackroses

    Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    G2H said:
    ඔබ රැගෙන එන ඒ වසන්තය
    විඳින්නෙමි මම සදහටම .....

    මේ හිත විඳින සෙනෙහස
    උගත්තේ ඔබගෙන් නිසා මම...:yes: :D

    රැගෙන එන්න ඒ වසන්තය මා වෙතට
    රැඳී සිටින්නම් මම ඒ සෙනෙහස විඳගන්නට
    මගේ පණටත් වඩා ආදරෙයි මම
    නුඹට..... නුඹට..... නුඹට.....
     

    maleemsg

    Member
    G2H said:
    maleemsg said:
    මේ සිහින කන්ද පාමුල
    රැදෙන්නම් මම
    තවත් මොහොතක්...
    රතු රෝස මලේ
    පෙති ගනිමින්...
    නුඹ වඩින තුරු
    මගේ ලොවට
    අළුත් වසන්තයක් අරගෙන ...

    ඔබ රැගෙන එන ඒ වසන්තය
    විඳින්නෙමි මම සදහටම .....
    මේ හිත විඳින සෙනෙහස
    උගත්තේ ඔබගෙන් නිසා මම...:yes: :D
    මේ වසන්තය
    වියැකී යන දාට
    ගිම්හානයේ දිනක
    මතක් වේවි මට
    නුඹ මට දිනෙක
    පෙම් කල තරම
    මටත් වැඩියෙන්
    බිදක් ....

    :P :rofl: :P
     

    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    40
    Battaramulla
    රැගෙන යන්නෙමි ඒ සිහින සේරෝම
    බරක්නම් නවමු වස්සානයට
    සමනලුන්ට එපාදෙන්න
    සිහින මැවුවෙ අපි එක්ව.....:D

    Meka aravindage kaviyataaaaaa.......
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    WOW

    G2H said:
    රැගෙන යන්නෙමි ඒ සිහින සේරෝම
    බරක්නම් නවමු වස්සානයට
    සමනලුන්ට එපාදෙන්න
    සිහින මැවුවෙ අපි එක්ව.....:D

    Meka aravindage kaviyataaaaaa.......


    Maxxxxxaaa :yes::yes::yes: