Hethammayak Diga Kavi liyamuda

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
maleemsg said:
මොහොතින් මොහොත
වෙනස් වෙන ආදරයක්
මොටද?
වෙනස් වෙන ලොකයේ
නොවෙනස් වෙන ආදරයක්
වේද?

:P :rofl: :P
ආදරය ඒ ලෙසට ලැබූවත් නිම් නැතිව..
වෙනස් වන්නට කියා නොම පතමි කිසිදාක..
වෙනස් නොවනා දෙයක් නොමැති බව දැනුන දින..
වෙනස් කරනෙමි දිවිය නැවත නො එනා විලස.. :(
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
blackroses said:
මම addict වෙයි වගේ.....
මත්...හික්...මල් කැඩිල්ල පැත්තකට දැම්ම නම් හොඳයි වගේ... :rofl:
 

G2H

Member
Apr 21, 2008
4,179
32
0
40
Battaramulla
blackroses said:

රැගෙන එන්න ඒ වසන්තය මා වෙතට
රැඳී සිටින්නම් මම ඒ සෙනෙහස විඳගන්නට
මගේ පණටත් වඩා ආදරෙයි මම
නුඹට..... නුඹට..... නුඹට.....

ඉතින් ඔබ මගෙම සඳ
සිකුරු තරුවක් වෙමි මම..
පෑයුවෙ රෑ අහස මත
ඔබ ලඟම ඡීවත් වෙන්න....:D


 

maleemsg

Member
harshafx said:
ආදරය ඒ ලෙසට ලැබූවත් නිම් නැතිව..
වෙනස් වන්නට කියා නොම පතමි කිසිදාක..
වෙනස් නොවනා දෙයක් නොමැති බව දැනුන දින..
වෙනස් කරනෙමි දිවිය නැවත නො එනා විලස.. :(

ආදරය....අපි මැව්ව සිහින ලොව
අපේ දෙපා ලග බිදී වැටුන දින
ඇයි යන්නේ හැරදා ලොවම
අත්තේ නැතිද මා නැති ලොවක් නුඹට...

:P :rofl: :P
 

G2H

Member
Apr 21, 2008
4,179
32
0
40
Battaramulla
harshafx said:
සුවඳ ගිලිහුනු දිනෙක ...

යයිද නුඹ මා අතැර...
රෝස මල් පෙති ලෙසම....

පරවේද ආදරය?​
ආදරේ රතු කුසුමක් කර
කීවේ මම හුඟක් ආදරේ බව
ඉපදුනේ ඒ සෙනෙහස

හදවතෙයි පරවෙන කුසුමක නොව...:D
 

blackroses

Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    G2H said:
    ඉතින් ඔබ මගෙම සඳ
    සිකුරු තරුවක් වෙමි මම..
    පෑයුවෙ රෑ අහස මත
    ඔබ ලඟම ඡීවත් වෙන්න....:D



    සඳ පායා ඇති රැයක
    ඇහිඳ ගමි මම ඒ සිකුරු තරුව
    පායන්නට මගේ සිත් මඩලට
    යලිත් බැස නොයන්නටම
     

    maleemsg

    Member
    G2H said:
    ආදරේ රතු කුසුමක් කර
    කීවේ මම හුඟක් ආදරේ බව
    ඉපදුනේ ඒ සෙනෙහස

    හදවතෙයි පරවෙන කුසුමක නොව...:D

    ආදරේ වේදනාවක් වී
    ඔය හිත රිදවනා කල
    දැනුනේ නැතිද නුඹට
    සුමුදු පෙතියට සැගව ඇති
    රළු විස කටු වල
    නපුරු බව....

    :P :rofl: :P
     

    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    40
    Battaramulla
    maleemsg said:
    G2H said:

    මේ වසන්තය
    වියැකී යන දාට
    ගිම්හානයේ දිනක
    මතක් වේවි මට
    නුඹ මට දිනෙක
    පෙම් කල තරම
    මටත් වැඩියෙන්
    බිදක් ....

    :P :rofl: :P


    නිමා නොවේවි මේ වස්සානය
    අපි එක්ව නැංවු නිසා මේ හිත්වල
    ඉතිං සෙනෙහෙන්කියමි මම

    ඔය සෙනෙහෙ හංදා ජීවත්වූ වග....:D
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    ආදරය....අපි මැව්ව සිහින ලොව
    අපේ දෙපා ලග බිදී වැටුන දින
    ඇයි යන්නේ හැරදා ලොවම
    අත්තේ නැතිද මා නැති ලොවක් නුඹට...

    :P :rofl: :P
    ලොවක් යැයි සිතාගෙන..පෙම් කලෙමි සදහටම..
    තිබුනේද යම් ලොවක්.. එයද ඔබගේම විය..
    :baffled: :baffled:

    (mehema panna panna gahannepa akke...mama me ahinsakayek :dull:)
     

    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    40
    Battaramulla
    Aran giyath kapparak barathi sihina kandak
    vevida me sihine sebavak
    vunothin sihine sebavak
    uda vei seba wasanthayak!!!!


    ගෙනියන්ට දෙන්නටඑපාකාටවත්
    ඇය හංදා මැවු සිහිනයන් තවත්
    හැබෑවේවි ඔබේ හිනය
    රැගෙන ඒ වසන්තය යලිත්.....:D


    Onna SeneWi Uttharayak...:rofl:
     

    maleemsg

    Member
    G2H said:
    maleemsg said:
    නිමා නොවේවි මේ වස්සානය
    අපි එක්ව නැංවු නිසා මේ හිත්වල
    ඉතිං සෙනෙහෙන්කියමි මම

    ඔය සෙනෙහෙ හංදා ජීවත්වූ වග....:D

    නුඹ එක්ව මැවු මේ වසන්තය
    නොවියැකේ නම් ඉතිං
    සදා රැදෙන්නම් මේ හීනයේ
    නුඹ ලගින්ම හැමදාම....

    :P :rofl: :P
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    G2H said:
    ආදරේ රතු කුසුමක් කර
    කීවේ මම හුඟක් ආදරේ බව
    ඉපදුනේ ඒ සෙනෙහස

    හදවතෙයි පරවෙන කුසුමක නොව...:D
    ඉතින් ඒ හදවතත් අරන් පිය මනින දින..
    බලන් මග හිඳී මම..
    නෙතු පියන් නොහෙලාම..ඇඟිලි තුඩු ගැන ගැනම..
    හිරු ගිලෙන හවසකද? මල් පිපෙන උදයකද?
    නුඹ කියන රතු කුසුම ලැබෙන්නේ මගෙ අතට
    :love: :love: :love:
     

    maleemsg

    Member
    harshafx said:
    ලොවක් යැයි සිතාගෙන..පෙම් කලෙමි සදහටම..
    තිබුනේද යම් ලොවක්.. එයද ඔබගේම විය..
    :baffled: :baffled:

    (mehema panna panna gahannepa akke...mama me ahinsakayek :dull:)

    මන්දාකිණි සියල්ල එකක් කර
    තනමි එක් නිවහනක්
    අපි දෙදෙනා පමණක්ම
    එහි කිරුළු දරණ...
    තාරුකා කඩා හැඩ දමා
    සද එළිය වර්ණ ගලපා
    හැඩ කරමි ඒ නිවහන
    නුඹ වෙනුවෙන්ම
    මගේ ආදරය...

    :P :rofl: :P

    kawuda malliye panna panna gehuwe? uba EK eke inna 1 of the best poet..eheu eke mama koheda oyata gahanne oya mata gehuwoth misak !
     

    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    40
    Battaramulla
    blackroses said:
    සඳ පායා ඇති රැයක
    ඇහිඳ ගමි මම ඒ සිකුරු තරුව
    පායන්නට මගේ සිත් මඩලට
    යලිත් බැස නොයන්නටම


    බලා ඉන්නෙමි මම
    ඉඳුවර හීනට අරුතවී එනතුරා ඔබ
    යන්නේ කොහොම ඔබ හැර
    ඔබ මගේම ජීවිතය......:D

     

    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    40
    Battaramulla
    maleemsg said:
    ආදරේ වේදනාවක් වී
    ඔය හිත රිදවනා කල
    දැනුනේ නැතිද නුඹට
    සුමුදු පෙතියට සැගව ඇති
    රළු විස කටු වල
    නපුරු බව....

    :P :rofl: :P

    හිත රිදෙව්වත් මගේ සෙනෙහස
    වේදනාවක් නොවේ එය මට
    නපුරු කීවේ කවුද ඔබ හට
    දුක සතුට ආදරේ අරුතය...........:D :yes:
     

    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    40
    Battaramulla
    maleemsg said:
    G2H said:
    නුඹ එක්ව මැවු මේ වසන්තය
    නොවියැකේ නම් ඉතිං
    සදා රැදෙන්නම් මේ හීනයේ
    නුඹ ලගින්ම හැමදාම....

    :P :rofl: :P

    ඔබ ආදරේකිවු දවස
    විඳිමි තවමත් ඔබේ ලඟ
    රැදෙන බව දනිමි මා ළඟ
    මේ සුසුම මියැදෙන තුරුම.....:D