Hethammayak Diga Kavi liyamuda

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
යන්නෙමි මේ මග දිගේ
අවට බලමින් රූ රිසි සේ
නෙක අත මවයි සිතුවිලි මනසේ
මොහොතක පමාවෙන් පය පැකිලේ

ඇදවැටී හති ලන්න සිදුවේ
ගමන් අවසන් කර ලන්න සිත් වේ
නුඹේ රුව මොහොතකට සිහිවේ
යළි පණ ලබා දිරියෙන් ගමන ඇරඹේ

1q00nt.jpg

 

maleemsg

Member
aravindalj said:
ගමන යන බව දැනෙයි
පිහිටක් පතන්නට නොසිතෙයි
බුදුවරු ජේසුස් අල්ලහ් ආවෙත්
උන් අතුත් අල්ලාගෙන
සැම මිතුරන් ලෙසින්
යමි යන්න මේ ගමන
එතෙක් මම තනිවම..
සොයාගෙන මම පිළිගන්න
සැනසුම...!

 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
ගමන යන බව දැනෙයි
පිහිටක් පතන්නට නොසිතෙයි
බුදුවරු ජේසුස් අල්ලහ් ආවෙත්
උන් අතුත් අල්ලාගෙන
සැම මිතුරන් ලෙසින්
යමි යන්න මේ ගමන
එතෙක් මම තනිවම..
සොයාගෙන මම පිළිගන්න
සැනසුම...!

16hnfbk.jpg

 

maleemsg

Member
aravindalj said:
නුඹම පෙර දවසක
අවර හිරු සැගව යන
මොහොතක
ඈත කෂිතිඡ ඉම
දෙස බලාගෙන
පිපාසාවෙන් පෙලි පෙලී
මිමිණු මග දිගේ
නුඹ යන්න පෙරුම් පිරූ මග
දිගේ...
නුඹේ මතක පොදි බැදගෙන
මම යමි සුමිතුරේ
ගමන අවසන් වු විට
හැරි බලමි ආ මග දෙස
තනිව ආ මග
නුඹේ පා සටහන්ද
තිබෙනු ඇත..
ඒ මොහොතේ ගත එතෙන
විඩා නිවාලන සුළං පොද
නුඹම බව දනිමි
කිසිදින මා හැර නොයන...
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
නුඹම පෙර දවසක
අවර හිරු සැගව යන
මොහොතක
ඈත කෂිතිඡ ඉම
දෙස බලාගෙන
පිපාසාවෙන් පෙලි පෙලී
මිමිණු මග දිගේ
නුඹ යන්න පෙරුම් පිරූ මග
දිගේ...
නුඹේ මතක පොදි බැදගෙන
මම යමි සුමිතුරේ
ගමන අවසන් වු විට
හැරි බලමි ආ මග දෙස
තනිව ආ මග
නුඹේ පා සටහන්ද
තිබෙනු ඇත..
ඒ මොහොතේ ගත එතෙන
විඩා නිවාලන සුළං පොද
නුඹම බව දනිමි
කිසිදින මා හැර නොයන...

3ki.jpg

 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
සතුට
දුක අඩු වෙලාවට,
දුක වැඩි වෙලාවක
උනපු කදුළු බිදු
වේලන මැසිම..

2n6t6cw.jpg

 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
මා
නුඹ
අසළ
ආසාවෙන්
නුඹ
දෙස
බලන්
ඉන්නකොට..
නුඹමයි
මගේ
උරට
උඩින්
බලා
ඈත
ඉමක
සතුට
හෙව්වේ..

i2n2pg.jpg

 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
ඒකනේ
නුඹ හොයන්නේ
සමනළියක් කියලා
තුත්තිරියා මල
වෙච්චි මම
කොහොමද
දන්නේ...

2jh2mu.jpg

 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
සුළග යන්නේ මාව
සිපගෙන
විටෙක
මාවත් අරගෙන
නුඹ ගියේ මාව
පාගගෙන
ඔය බර සපත්තුවෙන්
මාව මරාගෙන...

33ur6g3.jpg

 

maleemsg

Member
aravindalj said:
නෑ...
නුඹේ
කලිසම් වාටියේ
මම රදවා එව්වා
මගේ මතකය බිදක්
විවේකයක් ලැබුන විටකදි,
ඒ මතයක වේදනාවක් නම්
ගලවා වීසීකරපන්
ඈතටම...

 
Last edited:

booleanB

Member
May 2, 2008
1,721
2
0
25
127.0.0.1
වාටියේ පමනක් නම්
ඇත්තේ ඒ මතක බිඳ
කිමද විසි කරන්නේ මුලු කලිසමම
කපා වාටියම විසි කොට
අලුතින් මසමි තවෙකක් සොඳට
 

maleemsg

Member
booleanB said:
වාටියේ පමනක් නම්
ඇත්තේ ඒ මතක බිඳ
කිමද විසි කරන්නේ මුලු කලිසමම
කපා වාටියම විසි කොට
අලුතින් මසමි තවෙකක් සොඳට

අනේ අනේ
තුත්තිරියක් ගලවන්න
කිව්වාම
නූඹ මුළු ඇදුමම තාමත්
ගලවනවාද?
හරියට මාව අමතක කරන්න
කිව්වම මුළු ජීවිතේම
අමතක කරලා දැම්මා වගේ
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
අනේ අනේ
තුත්තිරියක් ගලවන්න
කිව්වාම
නූඹ මුළු ඇදුමම තාමත්
ගලවනවාද?
හරියට මාව අමතක කරන්න
කිව්වම මුළු ජීවිතේම
අමතක කරලා දැම්මා වගේ

153sorr.jpg

 

maleemsg

Member
aravindalj said:
මේ මේ
ඔය නින්දෙන් නැගිට්ටින්න
මම නුඹ හොයන
සමනළීත් නෙවෙයි
තල් අරබේ පාර්වතීත් නෙවෙයි
මම දුවිලි මලක්
පොළවට ඩිංගිත්තක් විතරක්
විතරක්
ඉහලින් පිපෙන...
 
Last edited: