Hethammayak Diga Kavi liyamuda

xcorect

Well-known member
  • Apr 17, 2007
    7,881
    84
    48
    mutantlast said:
    Math dravya walin wenne Manasa vikurthi wena eka... Eke Athal ekak thiyenawanam, ithn pissu hadena eketh athal ekak thiyenne one....

    Kauda oya boru kiyanne
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    2q08um9.jpg
     

    booleanB

    Member
    May 2, 2008
    1,721
    2
    0
    25
    127.0.0.1
    එදා මා.....
    ඔබට ටටා කීවේ....
    ඔබ හැර යන්න නොවේ

    කිසි දනෙක නොඑන්නට
    යන ගමනක් නොව
    යලි පැමිනෙන්නෙමි
    සැමදා ඉන්නට
     
    Last edited:

    booleanB

    Member
    May 2, 2008
    1,721
    2
    0
    25
    127.0.0.1
    එක දවසක්, හැන්දැ වෙලා
    මම ඇවිදන් යනකොට...
    මොකද නිකන්....
    රව රවා වගේ
    ලැසි ගමන අමතක දෝ
    බුසු බුසු ගාලා.....
    බල බල යන්නේ
    මම කයි කියලා වත්
    හිතුනාදෝ

    :)
     

    m doo

    Member
    Jul 16, 2007
    592
    0
    0
    booleanB said:
    එක දවසක්, හැන්දැ වෙලා
    මම ඇවිදන් යනකොට...
    මොකද නිකන්....
    රව රවා වගේ
    ලැසි ගමන අමතක දෝ
    බුසු බුසු ගාලා.....
    බල බල යන්නේ
    මම කයි කියලා වත්
    හිතුනාදෝ

    :)

    mama hithanne nam oya wihilu karai kiyala wenda athi......... :eek: :eek:
     

    maleemsg

    Member
    aravindalj said:

    යන්නෙමි මේ මග දිගේ
    අවට බලමින් රූ රිසි සේ
    නෙක අත මවයි සිතුවිලි මනසේ
    මොහොතක පමාවෙන් පය පැකිලේ

    ඇදවැටී හති ලන්න සිදුවේ
    ගමන් අවසන් කර ලන්න සිත් වේ
    නුඹේ රුව මොහොතකට සිහිවේ
    යළි පණ ලබා දිරියෙන් ගමන ඇරඹේ