aravindalj said:maleemsg said:[/qu![]()
ote]ආත්මයේ නිර්මල
දියකඩින් පෙරා
පිවිතුරුම හැගුමෙන්
ඔහු සිත දොව
නිදා නොනිදා
සියක් රැයවල් ගෙවා
පෑව සෙනෙහස
ඔහු හිතෙ නොරැදුනානම්
තමා මට පුදුම....
ආත්මයේ නිර්මල
දියකඩින් පෙරා
පිවිතුරුම හැගුමෙන්
ඔහු සිත දොව
නිදා නොනිදා
සියක් රැයවල් ගෙවා
පෑව සෙනෙහස
ඔහු හිතෙ නොරැදුනානම්
තමා මට පුදුම....
kadulu said:aravindalj said:maleemsg said:[/qu![]()
ote]ආත්මයේ නිර්මල
දියකඩින් පෙරා
පිවිතුරුම හැගුමෙන්
ඔහු සිත දොව
නිදා නොනිදා
සියක් රැයවල් ගෙවා
පෑව සෙනෙහස
ඔහු හිතෙ නොරැදුනානම්
තමා මට පුදුම....
aravindalj said:
kadulu said:ලෙන්ගතුම බැලුම් ලඟ
ඇයි සසල නුරා හැඟුමන්
මගෙ ආදර සිත දෙස
ඇයි නෝක්කාඩු බැල්මන්
නුබෙ තටු නම් සිනිදු සේද
එත් හිතෙ නැහැ එ ලෙද
සමනල්ලු ඇයිද නපුරු මෙහෙම...?
kadulu said:aravindalj said:![]()
මල් පිපුනේ පාට පාට
යන්න නොවේ නුඹට රොනට
පිපුනු නිසා දෑත ලගම
අගෙ නැතුව මගෙ සිත් මල
පියාඹලා හති වැටුනම
එන්න පාර මතක අතිද...?
සමනලයො මට කියන්න..
මනමාල ගමන් යන සමනලුන්ටaravindalj said:
samanali1987 said:ane mata okkoma peenne kotu kotu wage ... im so bad with this comp stuff ...komada kotu nathi karanne HELP HELP HELP![]()
![]()
![]()
![]()
වසන්තය අද එතැයිaravindalj said:![]()
Onna mama wede patan gaththa Denn oyagolange thamai meka
kadulu said:මනමාල ගමන් යන සමනලුන්ට
රැවටෙන්න තරම්
නුඹෙ ආදරයෙ
අඩුපාඩු දුටුවෙ නැත
නුඹෙ සමනලි...
සන්සුන්ව බලන්
වටපිට..
නුඹ හෙලු කඳුලු
අහුලමින් කොහේ හෝ ඇය ඇති...
oops i cant DL tyhis to my work comp .. som IT stuff somin up .. gerada higin DL karannam THANKZ HARSHA AYYA
aiyooo ehemada? k k ehenam gedara gihin thamai balanna wenne..samanali1987 said:![]()
![]()
![]()
oops i cant DL tyhis to my work comp .. som IT stuff somin up .. gerada higin DL karannam THANKZ HARSHA AYYA
![]()
![]()
![]()

harshafx said:aiyooo ehemada? k k ehenam gedara gihin thamai balanna wenne..![]()
![]()
i know ! *****************