Hethammayak Diga Kavi liyamuda

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
aravindalj said:
සියල්ල සම්මතයි
ලේබල් කෙරු ලොව වටා
නුඹෙ හිත වටකරගත්ත
බැමි ටික ලෙහලා දාලා
අර එදා අපි පටන් ගත්ත තැනට
නුඹ ඇවිත් ඉන්න...
ලොකු හුස්මක් අරන්
නුඹෙ දැත දිහා බලන්න
සමනලි ඉන්නව නෙද සුලැඟිල්ලෙ එල්ලිලා...?




ogf5fp.jpg


Mama visirila giya heena tika,
ath dekenma ahidagena...
thuwala wela le galana...
athmaya waththam karagena,
parana suwada dige para hoyagena....
ane mama enakota,
nuba gihin yannama...
aye nennama....

( samawenna one ..me computer eke sinhala font eka na...)
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
kadulu said:
aravindalj said:
නෙත ගැටුන දා පටන්
හිත පිලිසිඳ ගත්
ආදරයේ නාමයෙන්
උවැසියැක් වී උන්නෙමි...
නුඹෙ හදමඩල ලඟ...
වාන් දමන සෙනෙහෙ ගඟ
අදත් නොසිදි ඇත....
බිදක්වත් දිය සිදි නත,
මම පෙරුම් පිරු
සිරි යහනෙ
සැතපුනේ කවුරුන්ද
හිමියනෙ..ඒ යහන ලඟ,
මගේ සෙනෙහෙ හැඬුවාද?

243g9y1.jpg

[/quote
Gan diya relithi
Sanda ekka sinasena...
manda sulan relithi
sepalikawan nalawana..
nima wee yathai
lobha hithena rathriyaka,
matath ida thibunanam...
nuba sigithi duwa samaga,
nidana yahanehi paseka...

63uc1c.jpg
 

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
aravindalj said:
ඒ වසන්තය යලි නේන
වග දනිමි මම..
එත් එක වතාවක්...
අපි ඉස්සර මුනගැහිච්ච,
මල් පාර දිගේ ඇවිත්..
කියාදෙනවාද මට,
පවන් රොදකට
සඳ එලිය බිඳකට
තාමත් ඇයි පුලුවනි
මතක් කරන්නට අපේ ආදරේ...

15eij3s.jpg

Sandata tharu walata
pipunu e mal walata
kiya gos thibunath
mata thiya giye nane nuba,
ketima keti paniwidayakwath....
gewi giyada inpasu,
hendawal suwahasak,
edath edain uda une na...
e wage manamal hendewak...
athithaya pura adi
sansara suwadak...,
Ridawaida mata sabada,
Thawa athma gananawak...
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
Mama visirila giya heena tika,
ath dekenma ahidagena...
thuwala wela le galana...
athmaya waththam karagena,
parana suwada dige para hoyagena....
ane mama enakota,
nuba gihin yannama...
aye nennama....


9gf2tg.jpg
 

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
aravindalj said:
kadulu said:
Api eda awida giya
robarosiya mal watuna para dige
watunu mal ahulagena
hedu mal kiniththak
atha daran hurathalayen
"man lassanaida...?"
nuben asuwa...
manamali noweda mama..
nube poruwata
godawadinnata waram nolada...?
Nubai ayage appachchi
Nowei nuba mage pemwatha
Pawkara sitha mage..
nopiliganne kimada me....?
 

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
aravindalj said:
Mama visirila giya heena tika,
ath dekenma ahidagena...
thuwala wela le galana...
athmaya waththam karagena,
parana suwada dige para hoyagena....
ane mama enakota,
nuba gihin yannama...
aye nennama....


9gf2tg.jpg
[/q
uote]
Bo...dura giyath nuba
Bala nohida kohomada mama,
Awothin mathu dinaka,
Nohitiyoth ma palama laga...
Balaganne kawuruda nubawa,
siba nube nalal thala
asanne kawurunda...
Raththaran mahansida?
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
Api eda awida giya
robarosiya mal watuna para dige
watunu mal ahulagena
hedu mal kiniththak
atha daran hurathalayen
"man lassanaida...?"
nuben asuwa...
manamali noweda mama..
nube poruwata
godawadinnata waram nolada...?
Nubai ayage appachchi
Nowei nuba mage pemwatha
Pawkara sitha mage..
nopiliganne kimada me....?


wc0jtk.jpg
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
Bo...dura giyath nuba
Bala nohida kohomada mama,
Awothin mathu dinaka,
Nohitiyoth ma palama laga...
Balaganne kawuruda nubawa,
siba nube nalal thala
asanne kawurunda...
Raththaran mahansida?


wuhv0o.jpg
 

maleemsg

Member
aravindalj said:

රෑ තුන් යම ඔය නෙතු දිගේ
ගලන කදුළු වැල් වල සීතල
නොදැනුනා නෙවෙයි මේ හිතට
ගල් කර තබා නුඹ වෙනුවෙන්
උපන් හැම පැතුමක්ම
මම වෙන් උනේ තරහින් නොවෙයි
ඒත් ඔය ගල්ම ගල් හිත
අද්දර ඇහිදගන්න මට
එක පැතුමක් හරි තිබ්බනම්
සත්තමයි
මම තාමත් නුඹ තුරුලේ
උණුහුමට....

:P
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
රෑ තුන් යම ඔය නෙතු දිගේ
ගලන කදුළු වැල් වල සීතල
නොදැනුනා නෙවෙයි මේ හිතට
ගල් කර තබා නුඹ වෙනුවෙන්
උපන් හැම පැතුමක්ම
මම වෙන් උනේ තරහින් නොවෙයි
ඒත් ඔය ගල්ම ගල් හිත
අද්දර ඇහිදගන්න මට
එක පැතුමක් හරි තිබ්බනම්
සත්තමයි
මම තාමත් නුඹ තුරුලේ
උණුහුමට....

724o0p.jpg

 

maleemsg

Member
aravindalj said:
මළවුන් අතර නොමළ වුන් දැක
ඝණ හිම අතර සීතල දිය පිනිති දැක
හිතුනා මට ඇයි මම විතරක් මැරෙන්නේ කියලා
ඉතිං මම ඇහැරුනා ඒ වෙද්දි මගේ රෝමියෝ මිය ගිහිං
මම ආයෙත් මළවුන් අතරට වැදුනා මගේ රෝමියෝ කෝ අහන්න...

:P
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
maleemsg said:
මළවුන් අතර නොමළ වුන් දැක
ඝණ හිම අතර සීතල දිය පිනිති දැක
හිතුනා මට ඇයි මම විතරක් මැරෙන්නේ කියලා
ඉතිං මම ඇහැරුනා ඒ වෙද්දි මගේ රෝමියෝ මිය ගිහිං
මම ආයෙත් මළවුන් අතරට වැදුනා මගේ රෝමියෝ කෝ අහන්න...

:P

29x6xzd.jpg
 

maleemsg

Member
aravindalj said:
ඔන්න ඔය වචන ටිකම
මීට දෑ අවුරුද්දකට කලින්
හීතලම හීතල උදේක
දොළගාවදී මිමිණුවා මතකද?
අනේ මම දැක්කේ
හැබෑ නොවන හීනයක් බව තේරුනේ
දොළත් දෙගොඩ තලා ගිය දායි
දැන් ආයෙත් පැල ගොයම
කිරි වදිද්දි නුඹ ඇවිත්
ඔය ටිකම කොදුරද්දි
ඔය බහට රැවටෙන්න මං?



හීනෙන් තමයි ඕං...

;):lol::lol::lol::lol:
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
ඔන්න ඔය වචන ටිකම
මීට දෑ අවුරුද්දකට කලින්
හීතලම හීතල උදේක
දොළගාවදී මිමිණුවා මතකද?
අනේ මම දැක්කේ
හැබෑ නොවන හීනයක් බව තේරුනේ
දොළත් දෙගොඩ තලා ගිය දායි
දැන් ආයෙත් පැල ගොයම
කිරි වදිද්දි නුඹ ඇවිත්
ඔය ටිකම කොදුරද්දි
ඔය බහට රැවටෙන්න මං?



හීනෙන් තමයි ඕං...

2drvpt2.jpg

 

maleemsg

Member
aravindalj said:
ඕන්න ඉතිං උදේ පාන්දර
එල්ල ගත්තා මූණ...
පුංචි ඔච්චමකට
ඔය තරමට අමනාපනම්
කොහොම මේ
සසර ගමන
අපි දෙන්නම එකට යන්නේ
ආත්මෙන් ආත්මෙට
පැටලිලා වෙලි වෙලී
බැදී ආ සෙනෙහස
තව භව හතකටත්
වඩා දුර අරන් යන්නේ
කෝමදැයි අපි....

 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
ඕන්න ඉතිං උදේ පාන්දර
එල්ල ගත්තා මූණ...
පුංචි ඔච්චමකට
ඔය තරමට අමනාපනම්
කොහොම මේ
සසර ගමන
අපි දෙන්නම එකට යන්නේ
ආත්මෙන් ආත්මෙට
පැටලිලා වෙලි වෙලී
බැදී ආ සෙනෙහස
තව භව හතකටත්
වඩා දුර අරන් යන්නේ
කෝමදැයි අපි....

6eezq9.jpg

 

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
aravindalj said:
රෑ තුන් යම ඔය නෙතු දිගේ
ගලන කදුළු වැල් වල සීතල
නොදැනුනා නෙවෙයි මේ හිතට
ගල් කර තබා නුඹ වෙනුවෙන්
උපන් හැම පැතුමක්ම
මම වෙන් උනේ තරහින් නොවෙයි
ඒත් ඔය ගල්ම ගල් හිත
අද්දර ඇහිදගන්න මට
එක පැතුමක් හරි තිබ්බනම්
සත්තමයි
මම තාමත් නුඹ තුරුලේ
උණුහුමට....

724o0p.jpg

තැනු පෙම් මන්දිරෙන්
නුඹ නික්ම ගියදා පටන්
හරි අමාරුවෙන්
හුස්ම ගත්ත මගේ
මේ පපුවේ
උනුහුමට දැනුනේ
ඒ කඳුලම පමනි....

 

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
aravindalj said:
ඕන්න ඉතිං උදේ පාන්දර
එල්ල ගත්තා මූණ...
පුංචි ඔච්චමකට
ඔය තරමට අමනාපනම්
කොහොම මේ
සසර ගමන
අපි දෙන්නම එකට යන්නේ
ආත්මෙන් ආත්මෙට
පැටලිලා වෙලි වෙලී
බැදී ආ සෙනෙහස
තව භව හතකටත්
වඩා දුර අරන් යන්නේ
කෝමදැයි අපි....

6eezq9.jpg

මම ඉතින් හෙමි හෙමින්
ආදරේ අකුරු ටික
එනවිටදි ගලපන්...
ඉදහිට මුරන්ඩු වෙවි
නුඹෙ හිත කොනිත්තමින්
මම පැ සෙනෙහස
තේරුම් ගන්න බරුවනේ
යන්න ගියේ තකහනියෙ...
 

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
aravindalj said:
ඔන්න ඔය වචන ටිකම
මීට දෑ අවුරුද්දකට කලින්
හීතලම හීතල උදේක
දොළගාවදී මිමිණුවා මතකද?
අනේ මම දැක්කේ
හැබෑ නොවන හීනයක් බව තේරුනේ
දොළත් දෙගොඩ තලා ගිය දායි
දැන් ආයෙත් පැල ගොයම
කිරි වදිද්දි නුඹ ඇවිත්
ඔය ටිකම කොදුරද්දි
ඔය බහට රැවටෙන්න මං?



හීනෙන් තමයි ඕං...

2drvpt2.jpg

ඇයිද මේ දිවුරුම්
කවදාවත් නොදැකපු
දෙවියන්ගේ නාමයෙන්...
පෙන්නුවත් මම නම්
බොරු අහන්කාරකම්
නොකිව්වට මොකද මන්
මට මගේ රත්තරන්
හැමදාම ඉස්තරන්..